ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක කාර්යාලවලට හා ආධාරකරුවන්ට පහරදුන්නැයි කියන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ ඇතුළු මැරයන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් හා ප්‍රදේශවාසීන් දිඹුලාගල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කලත් මැරයන් බෙිරෙනවා උද්ගෝෂනය කරන එකත් කිසිම පලක් නැහැ (නදී)
ගොවි ජනතාව හැමදාම උද්ගෝෂනයේ. (ර)
මේකට ප්‍රතිචාර දක්වා ඇති අය හිතන්නේ තමන් හිතන පැත්ත පමණක් නිවැරදියි කියලයි. නමුත් දන්න අය මෙහි සැබෑ යථාර්ථය දන්නවා. අපේ සමහරු බොරුවට කෑ ගහන්න හරිම දක්ෂයි. මම හිතන්නේ නැහැ මෙන්න මේ වගේ වැඩ කරන මෝඩ මිනිස්සු ගැන කතා කරන එක තවත් අපේ රටට අවශ්‍යයි කියලා.(හේ)