කිරුලපන ඇලන් මැතිනියාරාමයේ දී සොයාගත් අලි පැටවා උඩවලවේ අලි අනාථාගාරයට යවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
අලි පැටවා උසාවියට ඉදිරිපත් කරමින් වනජීවී නිලධරයින් පැවසුවේ බලපත්‍රයක් නොමැතිව අලි පැටවා එහි තබාගෙන සිටි බවයි.
ඇලන්මැතිනියාරාමයේ විහාරාධිපති හිමි කවුදැයි බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පවක් කරලා තියෙන්නේ. (නදී)
පන්සල වටා විදුලි අලි වැටක් ඉදිකිරිම දින සියයක් ඇතුලත අවධානය යොමුකළ යුතුයි. (හේ)
කිරුලපන ඇලන් මැතිනියාරාමය වටා විදුලි අලි වැටක් ඉදිකිරිම දින සියයක් ඇතුලත අවධානය යොමුකළ යුතුයි. (නදී)
කිරුලපන ඇලන් මැතිනියාරාමය වටා විදුලි අලි වැටක් ඉදිකිරිම දින සියයක් ඇතුලත අවධානය යොමුකළ යුතුයි. (නදී)
එය වටා විදුලි අලි වැටක් ඉදිකිරිමට දින සියයක් ඇතුලත අවධානය යොමුකළ යුතුයි. (නදී)
කිරුලපන ඇලන් මැතිනියාරාමය වටා විදුලි අලි වැටක් ඉදිකිරිම දින සියයක් ඇතුලත අවධානය යොමුකළ යුතුයි. (හේ)
පන්සල්වල සතුන් ඇති කිරීම තහනම් කළා නම් හරි (දිල්)
දැන් කිව්වා නේද උඩුවේ හාමුදුරුවෝ කිව්වා කියල, "ලොකු අලියාවත් මේ සමගම අරන් යන්න, අලි පැටිය අම්ම නැතිව ඉන්නේ නෑ" කියල. කරුණාකරලා මේ අලි අම්මවත් පැටිය ළඟට ගෙනියන්න. ඔය මහත්වරුන් ඔබලාගේ පවුල ගැන හිතලා බලන්න. දරුවෙක් වෙන් වෙනවාට හෝ මැරෙනවට ඔබ කැමතිද? (දිල්)
කොමසාරිස් නොකිව්වට අපි නම් දන්නවා කවුද කියලා (දිල්)
කාටවත් බනින්නේ නෑ. නමුත් දෙයියනේ අවුරුදු 2 අලි පැටියෙක් අම්මගෙන් වෙන් කරනවා කියන්නේ අහස පොලොව නුහුලන අපරාදයක්. මිනිස් අම්මට වැඩිය උන් පැටවුන්ට ආදරෙයි. මම අවුරුදු 15 විතර අලි පර්යේෂණ කණ්ඩායමකට සහය වුනා. මට උපාධි නැ. අත්දැකීම් විතරයි. (නදී)
මේවගේ අයගෙන් ශාසනයට ,ජනතාවට කුමන යහපතක්ද? (දිල්)
දැන් මොකද කරන්නේ මේ අලියට (දිල්)
මේ වගේ අපරාධ කරන උන්ට හෙන ගහන්න ඕනා (නදී)
අලි පැටිය නිදහස් කළාට මදි. ඇල්ලුවේ කොහෙන්ද කවුද ඒ විස්තරත් හොයන්න (දිල්)
උඩවලව ඇත් අතුරු සෙවනට නම් මේ අලිපැංචා යවන්න හොඳ තැනක් නෙමේ. පහුගිය කලේ එතනට යවපු අලි පැටවූනට හොඳක් වුනේ නැහැ (නදී)