කැසිනෝ ව්‍යාපාරිකයන්ට එක්වරක් පමණක් ගන්නා රුපියල් සිය කෝටියක බද්දක් අය කෙරේ.
මත්පැන් හා තෑබෑරුම් වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක එක් වරක් පමණා ගන්නා බද්දක් අය කෙරේ.
විවාහ ලියාපදිචි කිරීමේ ගාස්තු රුපියල් 4000 කින් අඩු කෙරේ.
මධ්‍යස්ථාන පහකට වඩා තිබේනම් ක්‍රීඩා සඳහා වෙන් වූ නාලිකාවලට රුපියල් මිලියන 1000ක බද්දක් එක් වරක් පමණක් කරේ.
ජංගම දුරකතන සමාගම් මගින් රජයට ගෙවූ සියයට 25 බද්ද පාරිබෝගිකයාගෙන් අය නොකළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයට ජයවේවා (දිල්)
සුරාව, සූදුව පිටු දකින රජයකට වැඩි කලක් ජනතා සිත් තුල ජීවත් විය හැක. (ර)
සාමාන්‍ය අපට මේ මුදල ලොකුවට පෙණුනට කැසිනෝ කාරයන්ට මේක සුළු දෙයක්. අනික මේක ගෙවන ඕනේ එක වරක් පමණි. ඊට පස්සේ අවරුදු 100 ගියත් අයෙ ගෙවන ඕනේ නැ.(දිල්)
කැසිනෝ කාරයන්ට ඕක නිකන් ඇගෙන් අබ ඇටයක් ගිය වගේ (දිල්)
මහින්ද මාමේ (නදී)
සැබෑ ආදර්ශයක් හිටපු ජනපතිවරුන්ට සහ අනාගත ජනපතිවරුන්ට. (නි)
අහා... දැන් ඉතින් අපේ කට්ටියට ලාබෙට කසාද බදින්න පුළුවන් (නදී)
එතකොට කැසිනෝ පනත නැවැත්තුවා, කැසිනෝ වලට බලපත්‍ර දෙන්නේ නැහැ කිවුවේ බොරුද? (නි)
මුදල් ඇමති ඉදිරිපත් කළ අතිරේක අයවැය ගැන බයියන්ට තේරෙනවද මන්දා (නදී)
මේකේ බද්ද 100% තව වැඩි කරත් කමක් නෑ. මොකද මේ නිසා සමාජය විනාශ වෙනවා. අපේ කෙල්ලන්ට, කොල්ලන්ට කොටට අන්දවලා විනාශ කරනවා. වහලා දාන විදිහට වැඩ සිද්ද වෙන්න ඕනා (නදී)
හිටියා ඇති. මම මේ අවුරුද්දේ බඳිනවා (නදී)
කැසිනෝ කාරයන්ට හොඳ පාඩම් (නදී)
කැසිනෝ කෝටිපතියා දැන් කොහේ ගිහින්ද ? (නදී)
මම නොබැඳ හිටියේ මෙච්චර කල් මේ රුපියල් හාරදහේ වාසිය ගන්න. මේ අවුරුද්දෙ නම් මම බඳිනවා. (නදී)
ධම්මිකට මේවා එච්චර ලොකු වැඩ නෙවෙයි. (දිල්)
දැන් නම් කැසිනෝ ගහන එක අඩුවෙයි.(හේ)
මෙකේ බද්ද තව වැඩි කරත් කමක් නෑ.මොකද මේ නිසා සමාජය විනාශ වෙනවා.(හේ)
ඒක හොදයි.(හේ)
දැන් තේරෙනවද කසාද දින බද්ද වැඩිකරලා තියෙන්නේ ඇයි කියලා. ගමේ කෙල්ලෝ කොල්ලෝ ටික අර බලකායට බදවා ගන්න ඕන නිසා (නදී)
තව මදි ,(හේ)
දැන් අවුලක් නැහැ, ඥානසාර හාමුදුරුවෝ කියන විදියට දරුවෝ දහයක් හදන්න පුළුවන්. බදින්න යන ගාන අඩුයි, බඩුමිල අඩුයි. බොරුවටනේ ඥානසාර හාමුදුරුවෝ මේ පත්වෙච්ච රජයට බනින්නේ. හාමුදුරුවෝ කියන දේවල් ක්‍රියාවෙන් කරන්න පුළුවන් රජයක්නේ මේ (නදී)
යහපාලනයේ එළිදැකීම් අගය කරමි එනමුත් නිමල් සිරිපාල සිල්වා මහතාගේ යම් යම් ප්‍රකාශන වලට පිළිතුරු පතමි . ඔහු පවසන්නේ අපේ ජනාධිපති තුමා සමග එක්වී නැවතත් පෙර තිබු පාලනයක් ඉදිරි මැතිවරණයෙන් පටන් ගන්න බවද_(දිල්)
මේ ක්‍රියාවට ඇත්තටම ගොඩක් සතුටුයි.(හේ)
තව කැසිනෝ වල බද්ධ වැඩි කළ යුතුයි.(හේ)
මේක නම් නියම අය වැයක්.(හේ)