හැන්ද ඇත්තෝ දෙක දෙක බදා ගනිති කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකරුවන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අතරින් පළාත් පාලන ආයතනවලට පත් වු ඇතැම් මන්ත්‍රීන් රජයෙන් 20 November 2014
ගාල්ල උක්වත්තේ නිවාස රැසකට හානි ගාල්ල උක්වත්තේ අද සවස ඇතිවූ හදිසි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට අලාභහානි සිදුව ඇතැයි ගම්වාසීහු කියති. ගැමියන් පවසන්නේ උක්ව 20 November 2014
‘මෛත්‍රී ‘පාලනයක් එන බව එජාප මන්ත්‍රී මැති සබේදි කියයි අද රටට අවශ්‍ය වන්නේ මෛත්‍රී පාලනයක් බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පා 20 November 2014
වසන්ත සේනානායක එජාපයට යයි සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (20) එක්සත්ජාතික පක්ෂයට එක්විය. සිරිකොත එක්සත්ජා 20 November 2014
අහුලාගත් උණ්ඩෙන් මහ බැංකු රැකවලා රිමාන්ඩ් රුපියල් දහයේ කාසි නිකුත් කිරීම නිම්ත්තෙන් මහින්ද රාජපක්ෂ ජනපති පැමිණි දිනයේ මිලිමීටර් නවයේ උණ්ඩයක් හා හිස් උණ්ඩ හතරක් ළඟ තබාගත 20 November 2014
ෆොන්සේකාගේ පක්ෂය පොලීසිය සමඟ ගැටේ බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුයෙන් ප්රජාතන්ත්රවාදී පක්ෂයට නිට්ටඹුව නගරයේදී අද (20) ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිර 20 November 2014
අකුණින් ගෙයක් වැනසේ පන්නල බම්මන කම්මල්වත්තේ ගෙදරකට මහවැසි සමඟ අකුණක් වැදි ගෙය මුළුමනින්ම වාගේ වැනැසි ගිය බව පොලීසිය කියයි. අකුණ වද්දිදි එහි කිසි 20 November 2014
ග්‍රාම නිලධාරී සැකපිට පුත්තලම නාගවිල්ලුවේ හලාවත වැවිලි සමාගමේ වත්තක සහකාර වතු අධිකාරීවරයකුට හා මුරකරුවකුට පහරදුන්නැයි ග්‍රාම නිලධාරීවරයකු සහ සැකකරු 20 November 2014
විදුහල්පතිත් නෑ : කොන්ත්‍රාත්කරුත් නෑ රාජගිරිය හේවාවිතාරණ විදුහලේ විදුහල්පති නරේන්ද්රනාම නාගසිංහ චිත්රපාල (46) මහතා සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පො 20 November 2014
ආණ්ඩු පක්ෂෙන් රතිඤ්ඤා : විපක්ෂෙන් කළු කොඩි ජනපතිවරණය ප්‍රකාශයට පත් කීරිමත් සමඟ බලපිටි ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරු සතුට පළ කළහ.විපක්ෂය ඇතුළු එක්සත්ජාතික පක්ෂ මන් 20 November 2014
ලක් පික්පොකට්කරු ඉතාලියේදී කොටුවේ ඉතාලියේ රෝමයේ පර්තෙජ්ජානි චතුරශ්‍රය ආසන්නයේ පනස් හැවිරිදි ලාංකිකයෙකු විසිහත් හැවිරිදි කාන්තාවකගේ අත්පසුම්බියක් පැහැර ගැන 20 November 2014
මුම්බායි සිද්ධාර්ථ විහාරය මුම්බායි නුවර සුන්දර වෙරල තීරය අද්දර පිහිටි සිද්ධාර්ථ විහාරස්ථානය දහසක් දෙනාට දහම් සිසිල බෙදයි. විහාරස්ථානයට අයත් ගොඩනැගිල 20 November 2014
‘‘ආර්ථිකය කඩා වැටිලා රටත් බාල්දු වෙලා” අධිකරණය ගැන ඇති විශ්වාසය හෑල්ලු වී ඇතැයිද තමන්ට ඕනෑ කෙනකු පත් කරගැනීමේ හැකියාව විධායක ජනාධිපතිට ඇතැයිද ආර්ථිකය කඩා වැටී ඇතැයිද හි 20 November 2014
‘පළමු චිත්‍රපට ගීතය ගයනවිට මගේ වයස අවුරුදු අටයි’ කුස පබා චිත්‍රපටයේ පබාවතී කුමරිය සිය පිරිවර කාන්තාවන් සමඟ දිය කෙලියට ගිය මොහොතක සොඳුරු රැුඟුමක් වෙනුවෙන් ගැයුණු මේ ගීත 20 November 2014
එජාප අපේක්ෂක තීරණය සිකුරාදා සවස ශ්‍රී ජයවර්ධනපුර පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී සිකුරාදා (21) සවස පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවකදී එක්ස 20 November 2014
ජපන් බබා ලංකාවට ශ්‍රී ලංකාවේ ජීවත් වන ජපාන සැමියාට සිව් හැවිරිදි දරුවා බාර දෙන ලෙස ජපානයේ ඔසාකා පවුල් උසාවිය ජපාන මවකට නියෝග කළාය. හේග් සම් 20 November 2014
ලන්ඩන් පින්කම ජනපති 69 වැන ජන්මදිනය සමරමින් ජනපතිට හා ශ්‍රී ලංකා වාසීන්ට සෙත් පැතීම සඳහා දානයක් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාර්ස් කාර්යාලයයේ 20 November 2014
‘දිනය නියමයට හදිසියක් නෑ‘ මැකො කියයි ජනපතිවරණයට දින නියම කරන්නේ කවදාදැයි ඇසු විට දේශප්‍රිය මහතා පැවසුයේ ‘මට කිසිම හදිසියක් නෑ ‘යනුවෙනි.දිනය ළඟදී ප්‍රකාශයට පත් කර 20 November 2014
ජනපතිවරණ නිවේදනය මැතිවරණ කොමසාරිස්ට ජනාධිපතිවරණය කැඳවන නිවේදනය ලැබුණු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි. 20 November 2014
ආණ්ඩු පක්ෂය අය වැය පරාද කරයි පාලින්දනුවර ප්‍රාදේශිය සභා ඇය වැය වැඩි ඡන්ද පහකින් පරාජය විය.රජයේ මන්ත්‍රීවරු තිදෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ. දෙදෙනෙක් ඡන්දය නොද 20 November 2014
මහරගම සභාපතිනි මන්ත්‍රීට ගහන්න පනී ‘කොහෙද හොරකමක් වෙලා තියෙන්නේ? කොහෙද දැන් කියනවා. මම ගෑණියෙක් නොවුණා නම් තමුසෙට ගහනවා. බල්ලෙක් වගේ හැසිරෙන්න එපා‘ යැයි මහරගම 20 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන් 20 November 2014
පාර හදන්නැයි පාරේ වාඩී වෙති කිලෝමීටර් 12ක් දිගැති කටුගම්පොළ දඹදෙණිය මාර්ගයේ පිළිසකර කර දෙන්නැයි කියමින් 500ක් පමණ වැසියෝ පාරේ වාඩී වී උද්ඝෝෂණයක් ඇරැඹූහ. පොලි 20 November 2014
අපුර රෝහලේ කෝටි 25ක් ඉවරයි අනුරාධපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකයේ ගින්නෙන් රුපියල් කෝටි 25ක් වටිනා එම්ආර්අයි ස්කෑනර් යන්ත්‍රය පිලිස්සි ගොස් ඇතැයි රෝහල් අධ්‍යක් 20 November 2014
ජනපති ප්‍රකාශය නැකතට ජනාධිපතිවරණයක් සඳහා වූ නිල ප්‍රකාශය අද (20) දහවල් යෙදෙන සුබ නැකතකට නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සන්ධාන ආරංචි මාර්ග කියයි. 20 November 2014
අපුර ගින්නෙන් කෝටි 25 ක් වතුරේ ? අනුරාධපුර රෝහලේ මහාචාර්ය ඒකකයේ රුපියල් කෝටි 25 ක් පමණ වටිනා එම්.ආර්.අයි ස්කෑනරය සවි කරගෙන යද්දී ගින්න හටගත් බව පෙනේ යයි රෝහල් අධ්‍ය 20 November 2014
අපුර රෝහලේ ගින්නක් අනුරාධපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකයේ අද අලුයම හටගත් ගින්න මැඩ පැවැත්වීමට අනුරාධපුර මහ නගර සභා ගිනි නිවන ඒකකය සමත් විය. මහල් 6 කින් ස 20 November 2014
අපේ යාළු මාළුවෝ - 06 විශාල හිසක් සහිත මන්දා තල්මසා තල්මසුන් අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි සත්ත්ව විශේෂයකි. පයිසිටර් මැක්රොසෙපාලුස් Physeter macrocephalus යනුවෙන් 20 November 2014
වීසා නැති සංචාරකයෝ - 7 සැප්තැම්බර් සිට අප්‍රේල් අතර කාලයේ මෙරට තුරු ගොමු අතර සැරි සරමින් චිචිවිච්... චිචිවිච් යනුවෙන් හඬ නගමින් කුඩා කෘමි සතුන් ගිල දමන කො 20 November 2014
විදුහල්පති ආගියඅතක් නෑ රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයයයේ අද (19) සවස ජනපති ප්‍රධානත්වයෙන් පැවැති මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ උත් 19 November 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026