කැකිරාව ලබුනෝරුවේ නවතා තිබූ ලංගම බසයකට කිසියම් පිරිසක් පොලුවලින් පහරදී අලාභහානි සිදුකැර ඇතැයි පොලිසිය කියයි. කැකිරාව ඩිපෝවට මේ බසය අයත්ය. ඩිපෝ නිලධාරියකු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්කැර ඇත්තේ පුද්ගලික බස් හිමිකරුවකු සමග මාර්ග කාලසටහන සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මේ ප්‍රහාරය එල්ලවන්නට ඇතැයි සැකයක් පවතින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ගැටලුව උනත් ගහල තියෙන්නේ රජයේ දේපලකට. මේක බරපතල වරදක් (නදී)