නම් දීම දෙසැම්බර අට : ඡන්දය ජනවාරි අට ජනාධිපතිවරණයට නාම යෝජනා දෙසැම්බර අට වැනි දා ද, ඡන්දය ජනවාරි අට වැනි දා ද පැවැත් වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද ප 21 November 2014
ගැමියෝ පනින්න ගිය සෙබළා අල්ලති ගල්ගමුව නගරයේ කහ ඉර මත දී පදිකයකු යතුරු පැදියක හැපී මිය යෑමෙන් පසු යතුරුපැදිකරු වන සෙබළකු පැන යෑමට ගත් උත්සාහය වැළැක්වූ නගර වැසියෝ 21 November 2014
පොදු අපේක්ෂකයා පිළිගන්න මහ සෙනඟක් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස නිල වශයෙන් දැනුම් දීමට අද දින කොළඹ නව නගර ශාලාවට පැමිණි අවස්ථාවේ සිය සතුට ප්‍රකාශ කරම 21 November 2014
දින සීයයකින් විධායක ජනපති ක්‍රමය අහෝසියි තමා බලයට පත් වී දින 100 කදී විධායක ජනාධිති ක්‍රමය අහෝසි කර කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේද 21 November 2014
ගාලු වැසියෝ පෙළ පාලි යති සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා බව ප්‍රකාශයට පත්කිරීමත් සමග ගාලු වැසියෝ රතිඤ්ඤා පත්තු කරමින් 21 November 2014
ආපදා වලට මුහුණ දෙන හැටි උගන්වයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සහ ගම්පහ ආපදා කළමනාකරණ කාර්යාලය එක්ව හදිසි තත්වයන්ට මුහුණ දීම සඳහා පෙරහු 21 November 2014
‘රට හදන්න මෛත්‍රී රජ ගෙදරට‘ ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න කතා කරමින් පැවසුවේ රාජපක්ෂ සහෝදරුයන් සමඟ පෞද්ගලික ප්‍රශ්න නැතත් රට ගැන සිතා බැලීමේ කාලය උදාවී ඇ 21 November 2014
එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ -චන්ද්‍රිකා ‘මාදුළුවාවේ සෝභිත හිමි,අතුරලියේ රතන හිමි,එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු තවත් බෝහෝ දෙන 21 November 2014
එජාපෙනුත් මෛත්‍රීට හරසර එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල මහතා මාධ්‍ය හ 21 November 2014
මෛත්‍රීගේ සහායට පොළොන්නරු ජනතාව විදි බසිති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂයා ලෙස තොරාගත් බවට ප්‍රකාශ කිරීමත් සමග 21 November 2014
මෛත්‍රී පොදු අපේක්ෂකයා පොදු අපේක්ෂක ලෙස පත් කැර ගැනීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සෙසු සහෝදර පක්ෂ වලට 21 November 2014
මෛත්‍රී සමඟ රාජිතත් එයි නවනගර ශාලාවේ පුවත්පත් සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ධිවර ඇමැති රාජිත සේනාරත්නද මහතා ද මිට සුළු වේලාවක 21 November 2014
විපක්ෂය ආණ්ඩුවෙන් කෙනෙකු අරන් ජනපතිවරණයට සුදුසු අපේක්ෂකයකු නැති විපක්ෂය ආණ්ඩුපක්ෂයෙන් හෝ කෙනකු සොයාගැනීමට යන බව පෙනේ යැයි නිවාස ඇමැති විමල් වීරවංශ මහතා සංධාන 21 November 2014
සැක පිරිසක් නව නගර ශාලාව ළඟ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට යන සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට කොළඹ නවනගර ශාලාවට එත 21 November 2014
‘අධ්‍යාපනයට දෙන සල්ලි මදි‘ රජය අධ්‍යාපනයට වෙන්කර තිබෙන මුදල ප්‍රමාණවත් නැති බවත් මුදල් වෙන්කරනවා යැයි කියා පැවසුවද රජයේ වත්මන් හැසිරීම දෙස බලන විට ඒ ගැන කි 21 November 2014
රජයෙන් විපක්ෂයට අද 20ක් :තව 40ක් පස්සේ රජයෙන් මන්ත්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇතැයිද ඉන් 20 දෙනකු අද රජයෙන් ඉවත් වන බවට තොරතුරු ඇතැයිද එජාප මන්ත්‍රී ලක්ෂ්මන් 21 November 2014
මෛත්‍රීපාල පොදු අපේක්ෂක විපක්ෂයේ ජනපතිවරණ පොදු අපේක්ෂක ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) ඒ 21 November 2014
මෛත්‍රී සන්ධානේ අවසන් රැස්වීම අමතයි ‘කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.‘ යනුවෙන් මෛත්රීප 21 November 2014
මෛත්‍රීපාල එනතුරු සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්රවෘත්ති සාකච්ඡාවක් සඳහා දැන් දැන් එතියි දෙස් විදෙස් මාධ්‍යවේදීහු කොළඹ නවනගරශාලාවේ ර 21 November 2014
විදුහල්පති සොයා දෙන්නැයි මව්පියෝ විදී බසිති රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයයේ විදුහල්පතති චිත්රපාල නාගසිංහ මහතා සොයා දෙන ලෙස ඉල්ලා මව්පියෝ විදුහල අසල අද (21) උද්ඝෝෂණයක් ඇ 21 November 2014
හිතේ අමාරුවෙන් ඉන්නා බව ඇමැති ජනක කියයි ‘නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ලග්ගල ඉඩම් බෙදා දෙන බව ඇත්ත.මේ ගැන ජනපතිට පැමිණිලි කළා.තද තීන්දුවක් ගන්නා බව ජනපති 21 November 2014
කුමාර් ගුණරත්නම් ලන්ඩන් සමරුවේ ‘‘අරගලයක මතකයෙන් වමේ පියවර‘‘ තේමා කරගනිමින් වසර 25 කට පෙර දිවිපිදූ ඉල්මහ විරුවන් සැමරීමේ ජනහමුවක් පෙරටුගාමී සමාජවාදී පක 21 November 2014
උඩහමුල්ලේ මහල්ලයි කතයි ‘පහළ මුල්ලට‘ උඩහමුල්ලේ පතිරගොඩ නිවසකදී නව හැවිරිදි දැරියකට අතවර කළැයි කියන 65 හැවිරිදි මහල්ලකු හා තිස්නව හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට 21 November 2014
මෛත්‍රීපාලට වැඩ ගොඩයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා බත්තරමුල්ල ‘අපේගම‘ උත්සවයකට අද (21) පෙරවරු 9 ට සහභාගි වීමට නියමිතව තිබුණත් පෙරවරු 10 වන විටත 21 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව , දකුණ සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසි (ම 21 November 2014
අපේ යාළු මාළුවෝ - 07 ජලයේ සිට ඉහළට වතුර විදීමෙන් කුඩා කෘමීන් ගොදුරුකැර ගන්නා ලොව මසුන් අතර දකුණු ආසියා කලාපයේ දැකිය හැකි එකම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංක 21 November 2014
වීසා නැති සංචාරකයෝ - 08 මැටි කොකා පෙනුමෙන් බකමූණකුගේ වැනි දුඹුරු පැහැති පිහාටු සහිත තටු යුගලකින් යුක්තය. සිරුරේ කළු පැහැති සලකුණු සහිත කහවන් දුඹුරැ පැහැත 21 November 2014
වරද ඔප්පු කළොත් අලාභය ගෙවනවා ගුවන්තොටුපොළේ විදුලිය විසන්ධි කරමින් කළ වැඩ වර්ජනයෙන් රුපියල් කෝටි 10ක පමණ අලාභයක් වූ බවට මාධ්‍ය වාර්තා පළ වූ බවත්, එවැනි අලාභයක් න 20 November 2014
යතුරුපැදියෙන් ඉල්ලන් කයි දකුණු පළාතේ රාජ්‍ය නිලධාරින්ට දුන් යතුරුපැදි ගත් ඇතැම් නිලධාරින්ගේ අතිකාල දීමනා ගෙවීම් දකුණු පළාත් ප්‍රධාන ලේකම් වරියගේ නියෝග 20 November 2014
ආසියා නායක සමුළුවට 40 ක් එති චීන ශ්‍රී ලංකා සහයෝගීතාවය තහවුරු කරන ආසියාවේ රාජ්‍ය හා ව්‍යාපාරික නායකයන්ගෙන්ද, උගතුන්ගෙන්ද සමන්විත චිනයේ බෙයිජිං නුවර 20 November 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026