‘මෛත්‍රීපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුව විසිරැවීමෙන් පසුව එළැඹෙන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයක් පිහිටුවන බවත් ඒ රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා කියයි.
‘පාර්ලිමේන්තුව විසිරැවීමට හැකියාව ඇත්තේ ජනපතිට පමණයි.අගමැතිට එය කළ නොහැකියි.මෑත දී රනිල් වික්‍රමසිංහ මහතා එවැනි ප්‍රකාශයක් කර තිබුණා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපාරිකයෝ ආයෝජන කරන එක නතර කළොත් හරි, ව්‍යාපාර කඩා වැටුනොත් හරි, අලුතින් ව්‍යාපාර පටන්ගන්න ආයෝජකයෝ ආවේ නැත්නම් හරි රැකියා නැති ජාතියක් බිහිවෙනවා නේද? ඡන්දය ලබාදුන් ජනතාව තේරුම් ගන්න... (නි)
කියපු කතා ලාබ හින්දා... පිනට අනේ කතිරේ ගැහුවා.... ලාබ නිසා මිරිස් ගත්තා... කෑවා අනේ දැන් දනවා.... (නි)
කවුරු කොහොම කිවුවත් ඇත්ත මොකක්ද කියලා ජනතාව දන්නවා (නි)
අද අධිකරණය පාලනය කරන්නේ කලුකෝට් සංගම්. කොන්දක් තිබෙන විපක්ෂයක් තිබුනා නම් මෙහෙම නටන්න බැහැ. (නි)
සුජීව හරි. වැල යන පැත්තට මැස්ස ගැසිය යුතුයි. (නි)
අනාගත ආණ්ඩු ගැන හිතන්න එපා මහත්තයෝ. රනිල් මහත්මයා කියන්නේ ජාත්‍යන්තර ප්‍රසාදයට පත් දේශපාලන පරිණතභාවයක් ඇති කෙනෙක් කියලයි ජනතාව හඳුන්වන්නේ. එතුමා දන්නවා නීතිය, ව්‍යවස්ථාව මොකක්ද කියලා. ඕකට කලබල වෙන්න උවමනා නැහැ. එතුමා කියපු විදියට කියපු වෙලාවට හැඳිතලෙන් හරි, හැඳිමිටෙන් හරි වැඩේ කෙරෙයි. (නි)
ජනතාව මේවාට ඡන්දයේදී නියම පිළිතුරු දියයුතුයි (නි)
අගමැතිතුමා ප්‍රකාශකර තිබුනේ දින සියයේ වැඩපිළිවෙළේ අප්‍රියෙල් 23 දිනට යෙදී ඇති කාර්යභාරය සඳහන් කිරීම පමණයි. ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කළා නොවෙයිනේ! (නි)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක්. (නදී)
කෝකටත් කලින් ඔබතුමාගෙ ආසනය බේරගන්න බලන්න. (නදී)
ඇසිලින් ගේ ලම්බෝගිනිය නවත්තලා ගෙයි මුල්ලේ- හිතේ දුකට කවි කියනව අත්පොඩි ගසපන් රාලේ (නදී)
පිවිතුරු බන්දුල , අද සුවාරිස් කාටුන් එක බලන්න. ඔයා මෙතැන රෙදි නැතිව අනුන්ට හු කියන වැඩේ එතනත් ලස්සනට අන්න සිද්ධ වෙනවා. (නදී)
මොකද ඉතුරු ටිකත් කාලා කම්බ හොරු ටික අායෙත් යහපාලනයට ගන්න හිතාගෙනද ඉන්නේ ? ඕවට මිනිස්සු රැවටෙන්නේ නැහැ. එහෙම උනොත් අපිත් ජවිපෙට සහයෝගය දෙනවා. (නදී)
මොනවද මේ කියන්නේ (දිල්)
ගාමිණි ගමගේ හරියටම හරි (දිල්)
විපක්ෂ නායක කිවුවහම මට වෙනදා පුරුද්දට මතක්වුණේ වෙන කෙනෙක්ව (නි)
මොනවා කියවනවද මන්දා? (නි)
අබේවර්දන පාර්ලිමේන්තුව විසිරවන දින දෙනකොට සිරිපාල මහත්මයා හිටියේ කොහෙද ? (නදී)
ඉතින් ,ඊළඟ ඡන්දෙන් රනිල් අගමැති වෙනවා ,කොහොමත් තව අවුරුදු පහක් ජනාධිපති සිරිසේන මැතිතුමා නිමල් සිරිපාලද සිල්වා මහත්තයා හීනෙන් නැගිටලා දොඩවනවද කොහෙද ,මෙයා කොහෙද ආණ්ඩු පෙරලන්නේ ,නිදාගන්න නම් හොඳයි (දිල්)
එළුවා පස්සේ ගිය නරිය වගේ සැහෙන කාලයක් බලා ඉන්න වෙයි මන්ත්‍රී තුමෝ ? (නදී)
සතුට වැඩිවෙනකොට ඔහොම දේ වෙනවා. ඒවා ගණන් ගන්න එපා. (නදී)
වට්ටියෙන් ගත්තත් පෙට්ටියෙන් ගත්තත් එකනේ එතුමා කරන්නේ මෙතුමා කියනදේ. දැන් තියෙන්නේ ජනාධිපති බෙදාගන්න සටන. (ර)