පුත්තලම ආනන්ද ජාතික පාසලේ දරුවෝ සිය විවේක කාලයේදී පන්ති භාර ගුරුතුමාවූ බී.කේ.ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත කුඩා කඩදාසි කවර තිස්දාහක් හදා පුත්තලම රෝහලට බාරදුන්හ.

රෝගීන්ට දෙන බෙහෙත් දැමීම සඳහා මේ කවර යොදා ගැනේ.

a-02 a-01223