ඕස්ට්‍රේලියාව ගොළු වෙලා ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතා බෝට්ටුවකින් ගිය ශ්‍රී ලාංකිකයින් 153 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දුන් බවට ක්‍රිස්මස් දූපතේ 02 July 2014
"සමනල තටු" ලන්ඩන් යයි සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සමනල තටු චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ජුලි 13 වන ඉරිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි. දක්ෂතා ඇතත් ද 02 July 2014
රජරට සරසවිය වසයි රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව අද දවල් 12 ට වසා දැමීය. බ්‍රහස්පතින්දා සවස 4 00 වනතුරු නේවාසිකාගාරවලින් ඉවත් විම සඳහා කල් දී 02 July 2014
නව නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවෙයි නව නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් ඡයන්ත පෙරේරා මහතා නාවික හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව අද උදෑසන ප්‍රථම වරට ශ්‍රී ලංකා 02 July 2014
නූපන් බබාත් අම්මාත් දෙන්නාම මරුට ඉහළ බෝපේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණී ගැබිණි මවකට දුන් එන්නතකින් පසු අසාධ්‍ය තත්ත්වයෙන් හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ඇ 02 July 2014
කුඩු පැකට් දාහක් සමඟ දෙන්නෙක් සැකපිට හෙරොයින් කුඩු පැකට් දහසක් සමඟ පානදුර පින්වත්තේ දී ත්‍රිරෝද රියකින් ගමන් කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ දෙදෙ 02 July 2014
වටරැක හිමි යළි රිමාන්ඩ් මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමි 07 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත් 02 July 2014
බලන් ඇස් ඇර ඩෙංගු මදුරු උවඳුර ඩෙංගු මදුරු උවදුර ගැන ලොකු මිනිසුන් දැනුම්වත් කිරීමට නයිනමඩම ශාන්ත මරියා ප්‍රාථමික විදුහලේ කුඩා දරු දැරියෝ අද එක් වුහ. කො 02 July 2014
වටරැක හිමි උසාවියට පොලීසියට බොරු පැමිණිළි කළැයි මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමි පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට මීට මද වේලාවක 02 July 2014
නොදරුවන් දෙන්නා එලොව යවයි යටියන්තොට වතු ලැයිමක අවුරුදු තුනේ සහ හතේ දරුවන් දෙදෙනකු එල්ලා මරා දමා ඇතැයි පොලිසිය කියයි. පියා සැකපිට ප්‍රශ්න කිරීමට සොයයි. 02 July 2014
සිසුවෙක් පාසල් බසයක් පදවයි සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රයක් හිමි 18 හැවිරිදි පාසල් සිසුවකු පියාගේ පාසල් බසය පැදවීයැයි සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ ප 02 July 2014
අද කාලගුණය (ජූලි 02) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අපරභා 02 July 2014
විශ්‍රාමිකයා සමග ගේ ගිනි ගනී ගලේවෙල මැදබැද්දේ නිවසක් ගිනි ගෙන එහි සිටි විශ්‍රාමික ගණකාධිකාරීවරයකු (58) ගින්නට අසුවන්නට ඇතැයි පොලිසිය කියයි. මුළු ගේම පාහේ ගි 02 July 2014
ඩී.එස් සිසුහු ජගත් සම්මාන දිනති එක්සත් රාජධානියේ පැවති 17 වන ජාත්‍යන්තර ශිෂ්‍ය තතත්ව කව පිළිබඳ සම්මේලනයේ දී පැවති තරඟාවලියෙන් නාට්‍ය අංශයේ සහ දැන්වීම් අංශයේ 02 July 2014
රාජ්‍ය සේවා කොමිසම පත් කැරෙයි නව රාජ්‍ය සේවා කොමිසම මහින්ද රාජපක්ෂ ජනපති විසින් අද අරලියගහ මැදුරේ දී පත් කරනු ලැබීය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසු 01 July 2014
නිරිත දිග චීනෙත් කොළඹත් ගුවනින් එක් වෙයි නිරිත දිග චීනයේ චොන්ග්ක්වින් නුවර සහ කොළඹ අතර ප්‍රථම නිත්‍ය බලපත්‍රලාභී ගුවන් සේවාවක් හඳන්වා දෙමින් චීන ජාතික සංචාරකයෝ 14 01 July 2014
පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ බලය ලේකම්ට පොලිස්පති විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ සම්ප්රදාය වෙනස් කර එම බලය නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් වෙත පවරා ඇතැයි ප 01 July 2014
ඇමැති සමඟ ගැටුණු පීසී අස්වෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ තර්ජනයට ලක් වූ බව කියන පොලිස් කොස්තාපල් 01 July 2014
දෙන්නම ඉවරයි මොරකැටිය අටේ ඇළ කෙසෙල්පොළ අසළ නිවසක බිරිය මරා දැමීයැයි කියන සැමියකුගේ සිරුර එල්ලෙමින් තුබූ බව පොලිසිය කියයි. ඔහු සිය දිවි නසා 01 July 2014
ඉතාලි ගමක ඉන්දු ලංකා ගැටුමක් ඉතාලියේ බ්‍රෙෂියා නගරය ආසන්නයේ ඇති විල්ලනුවොවා ගමේ ලාංකිකයන් හා ඉන්දියා ජාතිකයන් අතර මහ රෑ සනර්දෙල්ලි මාවතේදී අතින් 01 July 2014
තණකොළ කපන්න කිතුලට ගියා වගේ අලුත්ගම හා බේරුවල ආරක්ෂාවට විශේෂ රාජකාරි යටතේ කැඳවනු ලැබ සිටි වෙන්නප්පුවේ පොලිස් රියදුරෙක් පොලිස් ජිප් රියෙන් ඩීසල් ලීටර 20ක් අ 01 July 2014
හොර ඔප්පුව පවුලක් රිමාන්ඩ් කරයි එකම පවුලේ සිව්දෙනෙක් ඇතුළු පස් දෙනෙක් කොළඹ කොල්ලුපිටියේ රුපියල් හත් කෝටියක් වටිනා අනුන්ගේ ඉඩමක් රුපියල් හාර කෝටියකට විකිණීයැයි 01 July 2014
පීසී දෙන්නාට මහේස්ත්‍රාත්ගෙන් දොස් වැල්ලවත්තේ දී ව්‍යාපාරිකයකු පැහැරගෙන රුපියල් 13 ලක්ෂයක් පැහැරගත්තැයි කිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ හැසිරීම දැඩි ලෙස අප් 01 July 2014
ඇදුරුවරු රජ රට - ශිල්ප බෑ කියති සිසුනට රජරට විශ්ව විද්‍යාලයයේ මිහින්තලේ පරිශ්‍රයේ පරිපාලන හා ඉගැන්වීම්වලින් ඉවත් වීමට ගත් තීරණය දිගටම ක්‍රියාත්මක කිරීමට ආචාර්ය සංග 01 July 2014
මොරටු විදුහල්පතිනියකගෙන් නිදහසට කරුණු විමසයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ඉදිරියේ පැවැති පරීක්ෂණයක් සඳහා පෙනී නොසිටීමෙන් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් න 01 July 2014
දෙල්ගොඩ හිටපු බැංකු කලමනාකරු අල්ලන්න වරෙන්තු ව්‍යාජ රන් බඩු අධි තක්සේරු කර උකස් ගත්තැයි බියගම දෙල්ගොඩ රාජ්‍ය බැංකුවක හිටපු කලමනාකරු ඩබ්ලිව් ඊ විජේසිංහ ශ්‍රී ලංකාවේ සිටීන 01 July 2014
කළමනාකරණපති උපාධි ලබති ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ රාජ්‍ය කළමනාකරණපති උපාධි ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ 01 July 2014
රත්තොට විදුහල්පති රිමාන්ඩ් රත්තොට දික්කුඹුර විද්‍යාලයයේ සිසුවකු අඹ ගසකින් වැටී මිය යෑම සම්බන්ධයෙන් සැකපිට එහි විදුහල්පති සී බී හුලංගමුව මාතලේ මහේස්ත්රා 01 July 2014
උසාවිය අසෝක උද්ඝෝෂණය නවත්වයි පරිපාලනයට විරෝධය පළකරමින් මරදාන අසෝක විද්‍යාලයය ඉදිරිපිට අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය උසාවි නියෝගයකින් නැවැත්වූ 01 July 2014
ජයන්ත පෙරේරා නාවික හමුදාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වැනි හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී අද වැඩ බාර ගත්තේය. 01 July 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026