කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර 37 වැනි වරටත් අද (02) වීදි සංචාරය කිරීම ඇරැඹිණි.
නර්තන කණ්ඩායම් 80ක් පමණ මෙවර පෙරහරට සහභාගී වෙයි.
(ඡායාරූප ගයාන් අමරසේකර)
(ඡායාරූප ඩික්සන් වසන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමාත් මොනවද මේ නාස්තිකාර වැඩ කරන්නේ . නාස්තිය නැති කරනවා කියල තමයි බලයට ආවේ. නර්තන කණ්ඩායම් 100 ක් තිබ්බා නම් තමයි අගේ. (නදී)
කල්හාරි ,මොනවද මේ කියන විකාර? (නි)
කල්හාරිගේ ආගම බුදු දහම නොවන බව පැහැදිලියි. සිංහල සංස්කෘතිය ගැන නොදන්නා නිසා සිංහලද කියලත් කියන්න අමාරුයි. (නදී)