බලපිටිය මහාධිකරණයේ වසර දහයක පහළොවක කාලයක් තිස්සේ දිනෙන් දින කල් දමමින් තිබූ අපරාධ නඩු හාර සියයක්ද අනෙකුත් පොදු අභියාචනා නඩු දෙසීයක්ද බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මෑතදී පත්ව ආ මොහාන් සෙනෙවිරත්න මහතාගේ කෙටි කාලයක් තුළදී විභාග කොට අවසන් කිරීමට හැකිවූ බව මහාධිකරණ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණි.
මේ නිසා නඩුවලට අදාල පාර්ශ්වකරුවන්ට මාස ගණන් රස්තියාදුවීමටත් දිගින් දිගට
නීතිඥ ගාස්තු ගෙවමින් මුදල් වැය කිරීමටත් තිබූ අපහසුතාවයන් බොහෝ දුරට මග හැරී ඇති අතර ඔවුන්ට මේ නිසා විශාල සහනයක් ලැබී ඇති බැව්ද බොහෝ දෙනාගේ අදහසවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අවුරුදු 20-30 ක් විභාග වෙන ඉඩම් නඩු ගැනත් අවදානය යොමු කරන්න ජනපතිතුමන් සහ අගවිනුසුරු වරුනි. හැම දෙනාටම සෙතක් සලසන්න. (නදී)
උගතුන් හිටියට මෙවන් බුද්දිමත් දක්ෂයන් ලොවේ දුලබය (නදී)
මෙතුමාගේ තීරණ උසස්. දෙවි කෙනෙක් මෙන් මොහුව නමදින්න. ඔබට ප්‍රණාමය. (නදී)
මෙය නම් ඉතාම හොද වැඩකි. මේ විදියට සෑම පළාතකම නඩු ඉක්මන්කර විභාග කිරීමන් මුදල් හා කාලය නාස්ති නොවේ. (ර)
මහජනයාට නම් සහනයක නමුත් පෙරකදෝරු මහත්ම මහත්මීන්ට?(දිල්)
එතකොට කළු කෝට් මහත්වරුන්ගේ බඩේ පාර නේද. (නදී)