අම්පාර ඩී එස් සේනානායක ජාතික පාසලේ ක්‍රීඩා පිටිය වෙනුවෙන් දී ඇති ඉඩම නිරවුල් කර දෙන ලෙස ඉල්ලමින් එම විද්‍යාලයය සුරැකීමේ සංවිධානය අද අම්පාරේ විරෝධතාවක් පැවැත්වීය.

අම්පාර අම්පාර දිසාපති කේ විමලානන්දන් මහතාට  ඔවුහු සංදේශයක් ද බාර දුන්හ.

3(53)