ගාල්ලේ ගිංතොට පාලම මත දී දුම්රියේ වැදීමෙන් මියගොස් ඇත්තේ දඩල්ලේ තරුණියගේ ඝාතනය සම්බන්ධ සකකරු යැයි හඳුනාගත් බව පොලිසිය කියයි. ඔහු මියගිය තරුණියගේ සැමියාගේ මාමාය. ඔහු දුම්රියට පනින්නට ඇතැයි සැකයක් පවතින බවත් ඔහුගේ සිරුර ගිං ගඟට වැටී තිබිය දී ගොඩගත් බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd