රත්මලාන අත්තිඩිය පාරේදී කන්ටේනරයක හා තවත් වාහනයක් හැපෙද්දී ඊට මැදි වූ යතුරු පැදියක ගමන්කළ මිරිහාන පොලිසියේ කොස්තාපල්වරියක මරුමුවට පත්වූවාය. ඇය සිය සැමියා වන පොලිස් කොස්තාපල් හා දරු දෙදෙනා සමග යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව! (නදී)
මෙවන් දෙයක් කිසිවෙකුටවත් අත් නොවේවා. නිවන් සුව පතමි. (නදී)
නිවන් සුව පතමි (නදී)
ඔබට නිවන් සුව! මෙවන් අකල් මරණයකට උපදින මතු ආත්මයකදී මුහුණ නොදේවා! (නි)
අනේ දෙවියනේ! මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා! නැගණියනි, ඔබට නිවන් සුව! අනතුරටපත් සියළු දෙනාට ඉක්මන් සුව! (නි)