වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිට පහර දීමේ සිද්ධිය ගැන නීතිය හා මහජන සාමය අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධ විශේෂ විවාදය අද   පැවැත්වේ.