දඩල්ල මහමුදලිමාවතේ 27 හැවිරිදි තරුණියක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. ඇගේ මව සහ සොහොයුරාද බරපතල තුවලා ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පොලිිසිය පවසන්නේ ඔවුන් තිදෙනාට පහරදී ඇත්තේ පොරවකින් බවයි.
ඝාතනය සිදුකළැයි කියන අසල්වැසියකු අද අලුයම ගිංතොට දී කෝච්චියට පැන සියදිවි නසාගත්තාදැයි සැකයක් පවතී. පොලිසිය පවසන්නේ දුම්රියේ හැපී මියගිය පුද්ගලයා හඳුනාගත නොහැකි තරමට ඔහුගේ හිසට හානි සිදුව ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලව් කෙස් එකක් වෙන්න ඇති සුුවර් එකටම කෙල්ලට ගහනකොට අම්මායි සහෝදරයායි බේරන්න හදන්න ඇති එ්කයි අවුල (නදී)
අපේ රට කොහෙද මේ යන්නේ ? (නදී)
මෙවැනි අපරාද වලක්වා ගැනීමටත් රජය වැඩ පිළිවලක් සකස් කල යුතුය. (නදී)
අපරාධ කරුවා නිනියේ රැහැනට ගේන්න (නදී)
දවසින් දවස ලංකාවේ අපරාධ වැඩිවෙනවා.මේකට විසදුමක් සොයා ගත යුතුයි.(හේ)
ඕවා මෙච්චර වෙන්නේ ඔය කුඩු ,එතනෝල් ,එක්ස්ටසි , වගේ මත් ද්‍රව්‍ය හින්ද ,(හේ)