සියයට හැටක රූපමය අවවාද සඳහන් නොකර සිගරට් පැකට් අලෙවි කරන වෙළෙඳුන්ට හා ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දැනට නිෂ්පාදනය කර ඇති සිගරට් පැකට්වල සියයට හැටක මෙම රූපමය අවවාදය සඳහන් නොකිරීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී පොලිසිය ගැටළු රැසකට මුහුණ දුන් බවත්, වෙළෙඳුන්ගේ හා නිෂ්පාදන සමාගම්වල ඉල්ලීම මත පසුගිය 31 වැනි දා දක්වා සහන කාලයක් දුන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපමය අවවාදය දකින්නේ ඒජන්සියේ අය සහ කඩේ මුදලාලි පමණයි. සිගරට් දෙකතුනක් ගන්න මිනිසුන් එය දකින්නේ නැහැ. (නි)
ජනපතිතුමනි, කරුණාකර සුපිරි වෙළඳසැල්වල විකිනීමට තිබෙන පිටරට සිගරට් පෙට්ටි ගැනත් තීරණයක් ගන්න. ඒවා හැමෝටම පෙනෙන සේ කැෂියර් කුඩුව උඩ එල්ලා තිබෙනවා. එම සිගරට් ආවරණය මෙවැනි රූපයකින් වැසීමට අණ කරන්න එසේම පිටරට සිගරට් පැකට් ලංකාවේ විකිණීමේදී එම පෙට්ටි වටා මේ රූපමය අවවාදය රැගත් ආවරණයක් යෙදීමට අණ කරන්න (නදී)
80%ට මොකද වෙන්නේ, අනික සිගරට් පෙට්ටි පිටින් ගන්නේ කී දෙනාද? (නදී)
සිගරට් සිල්ලර විකිණීම(පැකට්ටුව කඩා විකිණීම ) තහනම් කරන්න (නි) .
ඕක සම්පූර්ණයෙන්ම තහනම් කළා නම් ඉවරයිනේ.නිෂ්පාදනය කිරීම නීති විරෝධී කරලා දැඩි දඬුවම් ලබාදෙන්න. එතකොට ඔය ඉසරදය ඉවර වේවි.(හේ)
රූපයම අවවාද තිබිය යුතුමයි (දිල්)
දැන් ප්‍රසිදිධියේ දුම්බීම තහනම් නිසාත් දුම්වැටියේ අධික මිල නිසාත් දුම්බොන්නන් පැකට් පිටින් දුම්වැටි නොගන්නා බැවිනුත් දුම්බීමේ ආදීනව දැක්වෙන දැන්වීම් ප්‍රසිද්ධ ස්ථානවල පළකළ යුතුය (නි)
ඊට නරකද පෙට්ටිය පුරා ගහලා නොමිලයේ බෙදා දුන්නොත්? (නි)