රන්පොකුණුගම නිවාස සංකීර්ණයේ නිවසක් දෙන බවට පවසා පොලිස් සැරයන්වරයකුගෙන් රුපියල් හත් ලක්ෂ අසූහත්දහස් පන්සීයක් වංචා කළැයි කියන ජාතික නිදහස් පෙරමුණේ මීරිගම ආසන සංවිධායක කපිල නිශාන්ත කුමාර පිලපිටිය මීරිගම ආසන සංවිධායක ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් එස්.අභයගුණවර්ධන මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ දවස් වල අපේ විමල් මහත්තයා? (නි)
විමලාවතී විමල්ගේ කට්ටියත් හොඳට වංචාව දුෂණය කරලා තමා , වේදිකාවේ පාර්ලිමේන්තුවේ සුදනෝ වගේ කතා කරන්නේ (නදී)
විමල් වීරවංස ගැන දැන් කව්රුත් දන්නවා (නදී)
ඔය කම්බා හොරු එක දිගට පෙරහැර වගේ එළිවෙන්නේ. අනේ හොඳයි කොහොම හරි රට හැදෙනවා නම්. (නදී)
නියමයි (නදී)
අයියෝ සල්ලි විමල් (නදී)
දැන් ඉතින් අත්අඩංගුවට ගත්හැටි වැරදියි කියලාවත් කෑ ගහමු. (නි)
මේක නම් අධිරාජ්‍යවාධී කුමන්ත්‍රණයක් (දිල්)
හොරු ටික අත්අඩංගුවට අරගෙන නීතීය ක්‍රියාත්මක කරන්න (දිල්)
අයියෝ විමල් මහත්තයෝ, මොකද මේ වෙන්නේ? අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්වද්ද? දැන් කියයිද දන්නේ නැහැ දේශපාලන පළිගැනීම් කියලා (නි)
හැම කෙනෙක් ගැනම හොයනවානම් හොදයි (දිල්)
මෙයාලගේ ලොක්කා හදන ගෙවල් මෙයාලා වෙන්න ඇති විකුනන්නේ..(හේ)
පුදුම ගසා කෑමක් නේ. මෙහෙම තමයි ලක්ෂේට කොඩිය දාලා සමහරු පරම්පරාගත පොහොසත්තු වගේ ඉන්නේ.(හේ)
අයියෝ වෙච්ච දෙයක්.(හේ)
අයියෝ විමල් මහත්තයෝ? (නි)
ඔක්කොම කටිටිය ඔහොම අයයි.(හේ)
කවුරු හරි සොයලා බලන්න මෙයාගේ ගමන් බලපත්‍රයේත් වැරදි වයසක් දාලද කියලා. අර කියමනක් තියනවානේ ලොක්කා හිටගෙන කරන වැඩේ ගෝලයන් දුව දුව කරනවා කියලා. (නි)
ඕක නම් බටහිර කුමන්ත්‍රණයක් නැත්නම් ඩයස්පෝරාවේ වැඩක් වෙන්න ඕනෑ... (නි)
මෙයාට මොකුත් මතක නැතිවෙයිද දන්නේ නැහැ (නි)