මළ කොටියාට පණ දෙන්න හදයි කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඔහු අනුස්මරණය කිරීමේ දැන්වීම් යාපන විශ්ව විද්‍යාලයයේ තැන තැන අ 23 November 2014
දඹුලු ලුනු ලෙඩේ වැඩිවේ දඹුලු ලුනු ගොවීන්ගේ විරෝධය තවත් උත්සන්න වී ඒ නවය යාපනය මහනුවර මාර්ගයේ වාහන ගමනාගමනයද නතර විය. ආර්ථික මධ්‍යස්ථානයේ කඩද වසන ලකුණ 23 November 2014
පොලීසියේ සියයක් මාරු ඡන්ද උණුසුමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු සියයකට අධික පිරිසක් හිටි ගමන් බ්‍රහස්පතින්දා (20) මාරු කරනු ලැබ සිටිති. පොලිස් මා 23 November 2014
කැලණි සිසුන්ටත් වන පාර වරදී බෙලිහුල්ඔය සිට ආගරපතන කන්ද තරණය කිරීමට සෙනසුරාදා (22) උදේ ගිය කැලණි විශ්ව විද්‍යාලයයේ සිසුහු පනහක් පමණ පාර වැරැදී අතරමං වී සිටි 23 November 2014
මෛත්‍රී අද නාග විහාරේ :සඳුදා මහනුවර විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරධිපති 23 November 2014
දඹුලු ගොවියෝ මහ පාරට ලුනු දමති ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ලොකු ලුනු ගෙන්වා ඇතැයි කියමින් දඹුලු ලොකු ලූනූ ගොවියෝ හිටි ගමන් ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මහ පාරේ 23 November 2014
සුපිරි මගේ බස් කත කුලුනට නැග විරෝධයේ දක්ෂින අදි වේගී මාර්ගයේ තම බසයට දාවනය කිරීමට නියමිත ගමන් වාරයක් නොදෙතියි කියා ලක්ෂමී සජින්තා නම් කාන්තාව මාතර බස් නැවතුම් පොළේ තම 23 November 2014
මැරයන්ට වරදී බෙන්තර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී නිලුක ගුණසේකර මහතාගේ නිවස සහ දේපල වලට අද අළුයම මැර ප්‍රහාරයක් එල්ල විය. පොලිස් පරීක් 23 November 2014
ආරවුල බේරන්න ආ ගුරුවරිය පිහිපහරින් මරුට කොට්ටාව, මෙත්තාරාම පාරේ පදිංචිකරුවකු (58) ජල නළයක් සම්බන්ධයෙන් අසල්වැසි කතක සමඟ ඇතිවූ ආරවුලක් බේරීමට ආ පෙර පාසල් ගුරුවරියක (28) පිහි පහ 23 November 2014
ටෙලි නිළිය තවත් රඟ පෑමක ගල්කිස්ස විජේසිරිවර්ධන මාවතේ දෙමහල් ගොනැගිල්ලක් වැටලු විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශය විදුලි මනු වෙනස් කළැයි කියන 22 November 2014
නොයන බව විදුර කියයි: තාත්තා යන්නෙත් නෑ යනවා නම් මුලින්ම යා යුත්තේ අපි. අප සෑහෙන්න අසාධාරණක්ම් වලට මුහුණ දුන්නා. අපි එහෙත් ඉවසාගෙන හිටියා. මාමත්, හිටපු අගමැති වන මගේ තා 22 November 2014
වීසා නැති සංචාරකයෝ - 09 ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි පක්ෂීන් හෙවත් සංචාරක කුරුල්ලන් අතර රත්පිය කොණ්ඩකොහා ඉතා අලංකාර කුරුල්ලෙකි. ලෝකයේ කොණ්ඩ කොහා විශේෂ හ 22 November 2014
ලංකා හිමිනම ඉන්දියා දරුවන්ගේ ඇස් පාදයි ධර්මදුත සේවය සදහා ශ්‍රී ලාංකික හිමිවරු ලෝකය පුරා වැඩමකර සිටිති. ඉන්දියාවේ තානා දිස්ත්‍රික්කයට අයත් උල්ලාස් නගරයේ මහින්ද වි 22 November 2014
එජාපයෙන් පිරිසක් එන බව උප ඇමැති කියයි ඉදිරි දින කිහිපයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කිහිප දෙනකු ආණ්ඩු පක්ෂයට එක්වන බව ප්‍රවාහණ නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා අද මාධ්&z 22 November 2014
පස්සෙන් රන් ඇද්ද වෙළෙන්දා රේගුවට කොටුවෙයි රුපියල් ලක්ෂ 20 වටිනා රන් කැබලි 4 ක් ගුද මාර්ගයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු 22 November 2014
අඹ ගස මහා අනතුරක් වළකයි වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පහල කඩුගන්නාවේදී මාර්ගයෙන් පිටතට පැන අඩි 10 ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් සිව් දෙනක 22 November 2014
වැලිමඩ ගැමියෝ කුණු ගැටළුවට විසැඳුම් ඉල්ලති වැලිමඩ නගරයේ එකතුවන කුණු වැලිමඩ හපුතලේ මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයට ගෙනැවිත් දැමීමෙන් කිරිඋතුරන වැවේ ජලය අපවිත්‍රවන වා යැයි ප 22 November 2014
අපේ යාළු මාළුවෝ - 08 සමස්ථ ලෝකයෙන් ම මහවැලි නදියේ පොල්ගොල්ලේ හා වික්ටෝරියා වේල්ලේ සිට විදුලි බලාගාරය දක්වා ප්‍රදේශයේ පමණක් දක්නට ලැබෙන කොළ ගඩයා ලෝකය 22 November 2014
තරුණයෙක් ඉල්ලන් කයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු පහරදුන්නැයි කියමින් මල්සිරිපුර තරුණයකු දුරකතන හුවමාරු කුළුනක් උඩට නැග විරෝධතාවක 22 November 2014
පොළොන්නරුවට සිරිපාල ගම්ලත් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පුරප්පාඩු වූ පොළොන්නරුව දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරි 22 November 2014
ඕඅයිසී රෝහලේ : ව්‍යාපාරික පුතා කූඩුවේ අවිස්සාවේල්ල ව්‍යාපාරිකයකුගේ පුතකුගේ පහරකෑමට ලක්වූ බව කියන අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද සේනානායක මහතා රෝහල්ගත කරන 22 November 2014
ශ්‍රීලනිප නව ලේකම් අනුර ප්‍රියදර්ශන මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හිස්වූ ශ්‍රීලනිප මහලේකම් හැටියට අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ඇත. 22 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව , දකුණ සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසි (ම 22 November 2014
කැබිනට් සංශෝධනයක් ? ඉදිරි පැය 72 තුළ කැබිනට් සංශෝධනයක් සිදු කරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. අගමැති ධුරයේ ද වෙනසක් සඳහා නම් කි 21 November 2014
‘ආණ්ඩුවෙන් ලොකුම අසාධාරණය වුණේ මටයි‘ ‘මට මේ ආණ්ඩුවෙන් සැලකුවේ නැහැ. මේ නායකයන් මට සැලකුවේ නැහැ. මම අවුරුදු 26ක් ගාල්ලේ දේශපාලනය කළා. පක්ෂය වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. හිරෙ 21 November 2014
නු'එළිය මන්ත්‍රී අලියා පිට නඟී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නුවර එළියදිස්ත්රික් මන්ත්‍රී පෙරුමාල් රාජදුරේ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව දේශපාලන ආරංචි 21 November 2014
ජය පැන් බොද්දී වෙඩි වදී පොදු අපෙක්ෂකයා ලෙස ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමත් සමග ඊට සහාය දක්වා කළුතර මගගෝන හන්දියේදී අද සවස 6.40ට පමණ රතිඤ්ඤා පත්තු 21 November 2014
යන අය ගියාට කමක් නැතිලු ‘යන කෙනෙක් ගියාවේ. ඉන්න බැරි අය අපෙන් වෙන්වී ගියාම තමයි අපට තව තවත් ශක්තිය ලැබෙන්නේ. විසි අට දෙනෙකු අඩු වුණාට ආණ්ඩුවට තව අය ඉන්නවා.&n 21 November 2014
ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න,එම් කේ ඇස් ද ගුණවර්ධන, දුමින්ද දිසානායක ඔවුන්ගේ ඇමැති පදවි හා නියෝජ්‍ය ඇමැති පදවිවලින් නෙරපා 21 November 2014
මෛත්‍රී වත ගොත පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතාගේ පියා ගම්පහ සිට හිඟුරක්ගොඩට ගියේ ඩී එස් සේනානායක මහතාගේ ගොවි ජන පද ව්‍යාප 21 November 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026