දිවයිනට පැමිණි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ඇතුළු නියෝජිතයන් අද (2) ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා හමුවිය.
‘‘පසුගිය කාලයේ පැවති සබඳතාවයන්ට වඩා හොඳ සබඳතාවයන් දෙරට අතර ගොඩනගා ගැනීමේ අවස්ථාව උදාවී ඇතැයි ඇය කීවාය.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වී ලෝක සාමය ආරක්ෂා කිරීමට මැදිහත් වීමට වැඩි ඉඩකඩක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යෙවරයා සඳහන් කළේය.
එහිදී ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇයට සමරු තිළිණයක් ලෙස ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඇතුළත් ග්‍රන්ථයක් පිරිනැමීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටවල් අතර සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම නම් ඉතාම හොඳ දෙයක් (නි)
රටේ අනාගතය ! (නදී)
ඇත්තටම මේ මොකද වෙන්නේ කියල අපිට දැන ගන්න පුළුවන්ද? මෙයා නිකන්ම අාපු ගමනක් නම් වෙන්න බෑ. (බ)
වෙන්න යන්නේ කුමක්දැයි, ප්‍රඥාවන්ත්යින් හට වැටහෙනවා ඇත (නදී)
ඔය බටහිර උගුල්. (නදී)
මේ කොහේද ?(දිල්)
මේ රටේ ජනතා වගේ අදීනත්වය ගැනත් මේ පොතේ ඇති නේද (දිල්)
කලින් හිටපු ඇමතියෙක් යූ එන් එකේ අර වයසක මනුස්සයා ආවහම පිළිගත්තේ බඳිමුද අහලා. (නදී)