උතුරු මැද නව මහ ඇමැති පේෂල ජයරත්න මහතා අද පෙරවරුවේ වැඩ බාර ගත්තේය.
නුවරකලාවිය ප්‍රධාන සංඝ නායක රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමි , උතුරුමැද හා උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනය කර නව මහ ඇමැතිට සෙත් පැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට උණූසුම් සුභ පැතුම්.(හේ)
උතුරු මැද පුබුදුවන්නට ශක්තිය ලැබේවා (නදී)