කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක විද්‍යාලයයේ බ්‍රිගේඩියර්වරයකු බව කියන පුද්ගලයකු විදුහල්පතිට ගැසුවේයැයි කියන සිද්ධියකට එරෙහිව එහි ගුරුවරු පන්තිකාමරවලින් එළියට පැමිණ විරෝධය පළ කළහ.
හමුදා සේවක ළමයි මේ පාසලේ උගනිති.
කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක විද්‍යාලයයේ බ්‍රිගේඩියර්වරයකු බව කියන පුද්ගලයකු විදුහල්පතිට ගැසුවේයැයි කියන සිද්ධියකට එරෙහිව එහි ගුරුවරු පන්තිකාමරවලින් එළියට පැමිණ විරෝධය පළ කළහ.
හමුදා සේවක ළමයි මේ පාසලේ උගනිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පති වරුන්ට "කර්නල්" තනතුරු දීපු එකේ වටිනාකම තේරෙන්නේ මේවගේ අවස්තාවක තමා. (ර)
ඔය ඉස්කෝලේ නම වෙනස් කරගන්න. 'සේවා වනිතාවන්ගේ බබාලාගේ ඉස්කෝලේ කියල' (නදී)
බයවෙන්න එපා. පොලිසියට ගිහින් පැමිණිලි කරන්න. දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක්. මතකනේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී තුමාට උන දේ. (නදී)
හමුදාවට දැන් වෙන වැඩක් නැහැ ඒකයි (නදී)
විදුහල්පතිවරු තුවක්කු ඉල්ලන්නත් බැරි නැහැ මෙහෙම ගියොත් (නි)
නිකන් මෝඩ උත්තර දෙන්න එපා. (නදී)
කර්නල් වුනානම් ඉහළ නිලයකින් ගැහුවම සැලියුට් කරන එක විතරයි කරන්න තියෙන්නේ. විරුද්ධ වෙන්න බැනේ (බ)
මෙම විදුහලේ පරිපාලනය විදුහල්පතිට දෙන්න හමුදාව ඉවත්කරන්න මෙම පාසල අධ්‍යාපන අමාත්‍යාංශයට පවර ගන්න (බ)
මරු වැඩේ.(හේ)
ඒ උනාට බ්‍රිගේඩියර් ජ්‍යෙෂ්ඨ කර්නල්ට ගහන්න පුළුවන් (නදී)
විදුහල්පතිට කර්නල් තනතුර නොතිබුන එක හොඳට ගියා. නැත්නම් බ්‍රිගේඩියර් තනතුර කර්නල්ට වඩා ඉහළ නිසා විදුහල්පතිට වෙනවා යස් සර් කියලා තව සැලියුට් එකකුත් ගහන්න. (නි)
එම නිසා විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දෙන එක සාධාරන වේ. (ර)