2006 ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් සිටිය දී හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධාන මන්ත්‍රී සරණ ගුණවර්ධන සිදු කළැයි කියන වංචා 107ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අද (02) තහනම් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගම්පහ පැත්තේ කප්පම් ගන්න කෙනෙක්ද ? (නදී)
කලගේඩිහේනේ රඹුටන් විකුණන අහිංසකයන්ගෙන් කප්පම් ගන්න තරම් පහත් පෙලේ පුද්ගලයෙක්. රජකාලේ දඩුවම් දෙන්න ඕනේ. (නදී)
මෙයා මිට වැඩිය චෝදනා ගොඩක් තියන පුද්ගලයෙක්. ඒවත් සොයා බලා නීති මගින් කටයුතු කලයුතු බවයි මගේ අදහස. (නදී)
පසුගිය රජයේ ඉඳලා තියෙන්නේ බහුතරයක් හොරුන්ගෙත් හොරු (නදී)
අනේ සරණේ ! දැන්නම් ඉතින් අබ සරනේම තමයි. මිනිසුන්ට දීපු ගින්දරට දැන් ඉතින් කාල වරෙන්කෝ (නදී)
මේ වැඩේ හොදයි.(හේ)