ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේය.
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රීකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ආයාතානයේ ලේකම්වරයාට පසුගිය කාලේ විවිද චෝදනා රාශියක් එල්ලවෙලා තිබුනා මේ පිලිබදව නිසි පරීක්ෂණයක් කල යුතුයි ජ.වී.පෙ. මෙයට මැදිහත් වනතුරු විෂය භාර අමාත්‍යවරයාට මේ පිලිබදව මැදිහත් වෙන්න නොහැකි වීම ඉතා කනගාටුවට කරුණක්. (නදී)
ජවිපෙට ජයවේවා! (නි)
ජ වී පෙ කරන පැමිණිලි ඉතා හොදයි . (හේ)
මේ අයගේ ගෝල බාලයෝ ඉන්න ආයතන වලට ගියාම දැන ගන්න පුළුවන් මේ අයගේ කෙරුවාවේ තරම (නදී)
ජවිපෙ ක්‍රියාපිළිවෙත ඉතා විශිෂ්ට බව පෙනෙනවා. ඔබතුමන්ලා විටින් විට කළ දේ වලින් රටේ යම් වෙනසක් වී තිබෙනවා (නි)
වැරදියට ගත සියලු මුදල් රජයට අයකර ගත යුතුයි.ජ වී පෙ ට ජයවේවා.(හේ)
ජවීපෙට ජය වේවා.! (ර)