එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ රජයට එක්වූ තිස්ස අත්තනායක මහතා බෞද්ධාලෝක මාවතේදී මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
ඔහු කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
(වීඩියෝ සනත් ඩෙස්මන්)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ රජයට එක්වූ තිස්ස අත්තනායක මහතා බෞද්ධාලෝක මාවතේදී මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
ඔහු කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
(වීඩියෝ සනත් ඩෙස්මන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නැහැ නේද ? (නදී)
යහපාලනයේ පිම්ම ඉහළටම යන ලකුණු.... (නි)
නීතිය කාටත් එකනම් හොඳයි (නදී)
ජයවේවා! (නි)
අත්තනායක මහත්තයා මොනවද මේ කරගත්තේ? (නි)
දැන් ඇසිලින් අක්කා සහ පිවිතුරු යහපාල මේකට විරුද්ධව උද්ඝෝෂණයක් දියත්කරන්න පටන්ගනීවිද දන්නේ නැහැ. (නි)
ඔය ලියවිල්ලේ අත්සන් වෙනත් තැනකින් ස්කෑන් කරලා ගත්ත ව්‍යාජ අත්සන් කියල රස පරීක්ෂක වාර්තාවෙන් හෙළිවුණේ ඡන්දයටත් කලින්. මේ මිනිස්සු කොච්චර කපටිද කිව්වොත් ඡන්දයට අවාසි වෙන නිසා , ඒක ඒ අවස්ථාවේ එලි කලේ නැහැ. මහින්ද මහතා දිනුවානම් මේ පුද්ගලයා ඒ වගේ හොර ගනුදෙනුත් එක්ක ඊළඟ අගමැති විදියට හරි පත් වෙන්න තිබුනා. (නදී)
මදැයි තනතුරු වරදාන වලට තිබුන කෑදරකම නතර වුන තැන. (නදී)
මදැයි තනතුරු වර්දාන වලට තිබුන කෑදරකම නතර වුන තැන. (නදී)
හරිම කනගාටුවක් ඇතිවෙනවා. (හේ)
අහෝ යහපාලනයක අරුම ..(හේ)
කවුරුත් බොරු කිව්වා ..(හේ)
සමහර විට මේ දේශපාලන උපක්‍රමය ඔබට වැරදුනා විය හැක. එහෙත් පක්ෂයේ ලේකම් ලෙස පක්ෂය වෙනුවෙන්ම එක දිගටම පවුරක් සේ පෙනී සිට, අද ඔබගේ සමකාලීනයන් හොඳ ඇමතිකම් ලබද්දී ඔබ මනසින් මොනතරම් වේදනා විඳිනවා ඇත්ද! මේ සිද්ධිය ඒ වේදනාව දෙගුණ තෙගුණ වෙනවා වන්නට පුළුවන.(හේ)
මෙයා කලේ ඉතාමත් භයානක ක්‍රියාවක්. (හේ)
ඔබට මහජන ප්‍රසාදයක් නැහැ.(හේ)
මොහු කළ වැරැදි ක්‍රියාවට මෙයාට විරුද්ධව අනිවාර්යෙන්ම නිතිය හමුවට යා යුතුයි.(හේ)
රටේ ජනතාව නොමග යවපු මෙවැනි දේශපාලකයන්ට දෙන දඩුවම කුමක්ද? (නදී)
තනතුරු දරන අය විශේෂයෙන් රටට ආදර්ශයක් දෙන විදියට වැඩ කළ යුතුයි. දැන්වත් මුල ඉඳලා හැදෙනවා නම් හොඳයි. (නදී)
නිරූප , බොරු කීමයි , ව්‍යාජ ලෙස අත්සන බාවිතා කිරීමයි කියන්නේ සම්පූර්ණ වෙනස් දේවල්. (නදී)
සිල්වා , එතකොට ව්‍යාජ ලෙස වෙන කෙනෙකුගේ අත්සන භාවිතා කළත් යහපාලනය කියල අහක බලාගෙන ඉන්න ඕනද ? (නදී)
ඕකට සමහරු කියන්නේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමානයි කියලා (නදී)
නිරුප "කවුරුත් බොරු කිව්වා" කිව්වට ඒ කියපු බොරුයි මේකයි සසඳන්න බැහැ. මෙය බරපතල වරදක්. හොර අත්සන් යොදලා, ගිවිසුමක් තියෙනවයි කියලා රටට කියලා මහජනයා නොමඟ යවන්න ගත්ත උත්සාහයක් මේක. මහලේකම් තනතුරක් දරපු කෙනෙකුට තරම් නැහැ මේ වගේ භයානක වැඩ කරන එක. (නදී)
සිල්වා කියන්නේ මේ තරම් බොරුවක් කරලත්, රට නොමඟ යවන්න කරපු එක අතේ පත්තු වෙලත් නිකන් එහේ බලාගෙන ඉන්නවා කියලද? එහෙම කරලා අනාගත පරපුරට දෙන ආදර්ශය " උඹලත් මෙහෙම කරපල්ලා" පුතේ කියන එකද? මේවා හරි වැඩද? (නදී)
මෙහෙම වෙයි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.(හේ)
මහජන මතය තුට්ටුවකට මායිම් නොකර ප්‍රතිපත්ති පාවාදෙන අයට පාඩමක් වේ නම් අගනේය. රටක අනාගතය සමඟ සෙල්ලම් කිරීමට තම පදවිය භාවිතා කළ අය ගැන අනුකම්පා කරනු නොව, අනෙක් අයද දඬුවමට ලක්කිරීමට බලකළ යුතුය. (නි)
පට්ටම් තානාන්තර බලාගෙන වැරදි කලානම් මොන ජගතා උනත් දඩුවම් විදින්න ලෑස්ති වෙන්න ඕනේ. මේක ඉතා හොදයි අනාගතයේදී තව කෙනෙක් මෙවැනි වරදක් නොකරන්න හොද දඩුවමක් දෙන්න ඕනා (නදී)
ඇත්තමයි සිල්වා, නීතිය කාටත් පොදු වුනු නියම යහ පාලනයක අරුමය. ලොකු සතුටක් දැනෙනවා රටේ අනාගතය ගැන. (නදී)
මොකද්ද මේ වෙන්න යන්නේ (දිල්)
අපි හිතුවා මෙහෙම වෙයි කියලා (දිල්)
පවු කියන්න අවශ්‍ය නැහැ කවුරුවත් එයාට... (නි)
මීට වසර දහයකට විතර කලින් මගේ අත්සන වෙනුවට ව්‍යාජ අත්සනක් ගහල දැව බලපත්‍රයක් දීපු වන නිලධාරියෙකුට අවුරුදු 7 ක සිර දඬුවම නියම උනා. අච්චු විඳලා අවුරුදු 5 කින් ගෙදර ආවා දැන් එයාට රක්ෂාවත් නැහැ. (හේ)
මේ අත්සන් පිළිබඳව ඇත්ත, ඒ දවස් වල වෙබ් අඩවි ඇතුළු සමහර මාධ්‍ය වාරණය නිසා ලංකාවේ අපි දන්නෙ නැහැ. (නි)
බන්දුල පෙරේරා සිල්වාට ජයවේවා! (නි)
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය? (නි)