ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් මරදන්කඩවල තරුණ තරුණියෝ පිරිසක් ඒ 9 මාර්ගයේ ගමන් කරන වාහන වල ජාතික කොඩි සවි කිරීම සඳහා ඉදිරිපත් වී සිටිති. නොමිලේ කරන මෙම වැඩසටහන බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.
ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් මරදන්කඩවල තරුණ තරුණියෝ පිරිසක් ඒ 9 මාර්ගයේ ගමන් කරන වාහන වල ජාතික කොඩි සවි කිරීම සඳහා ඉදිරිපත් වී සිටිති. නොමිලේ කරන මෙම වැඩසටහන බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැසසිය යුතු වැඩක්! ඔබ සැමට මගේ අවංක ස්තුතිය! (නි)
පිස්සු නටන ලෝකයක ඔබ ආදර්ශයකි (නි)
සත්‍යපාල, වාහනයක කොඩිය ගැහුවාම ඒක එම වාහනය යන යන තැන රැඳෙනවා. මිනිස්සුන්ගේ අතට නොමිලේ දුන්නට ඕක පැය 24 ම අල්ලා ගෙන ඉන්න කාටවත් බැහැනේ . මෙතනදී මේ කොඩිය දුප්පත් පොහොසත් භේදයක් නැතිව හැමෝගෙම අතේ සහ හිතේ රැඳෙන්න ඕන නේද ? මේ අපේ ජාතික කොඩියයි. (නදී)
අපොයි සත්‍යපාල මේ කාර් කට්ටක යන පලියට ලංකාවේ මිනිහෙක් පොහොසතෙක් වෙන්නේ කොහොමද ? ඇයි දෙයියනේ ඔන්න ලම්බෝගිනියක නැගල යනවා නම් නම් ඔහොම කිව්වාට කමක් නැහැ. (නදී)
ජයවේවා! හොඳ වැඩක් (නි)
ජාතික කොඩියට නිසි ගෞරවය දීම වැදගත් (දිල්)
ඇත්තටම නියම වැඩක් පුලුවන්නම් ඒ අයට කොඩි ටිකක් දෙන්න, අනිත් පළාත් වලත් කරොත් නියමයි.(හේ)
අලුත් අදහස් ඇවිත් අලුත් මිනිස්සු වෙමු. නව රජයක්, නව දැක්මක්. (නදී)
කොහොමද මරදන්කඩවල පාර. මහින්ද මහත්තයට පින්. (නදී)
නෙතට කඳුළු ආවා පුතේ, සතුටට. (නි)
ඔන්න රජ වැඩක්... කෝ අපේ දේශහිතෛෂී අය? එයාලට මෙහෙම හැඟීම් එන්නේ නැද්ද? මේ වගේ හොඳ වැඩ කරන මහත්වරුනි, ඔබට අපේ උපහාරය! (නි)
අන්න නියම දේශමාමකයෝ සුභ පතුම් ! (දිල්)
ඉස්සරනම් මේවා නිකන් දුන්නේ නෑ. කොඩිය දීලා අපේ පඩි කොලේ රුපියල් 500ක් විතර කපලා එවනවා.(දිල්)
වාහන වල යන්නේ දුප්පත් අය නොවෙයි පොහොසත් අයනේ. මේ අයට ඇයි නොමිලේ ජාතික කොඩි දෙන්නේ ? (නි)
මහජනයා සතුටින් නිදහස සමරනවා (නි)