හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද සන්ධ්‍යාවේ කතරගම මහ දෙවොලට පැමිණියාය.
මිනිත්තු 10 යකින් පමණ වතාවන් ඉටුකිරීමෙන් පසුව පැමිණි දොරටුවෙන්ම ඇය ආපසු ගියාය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද සන්ධ්‍යාවේ කතරගම මහ දෙවොලට පැමිණියාය.
මිනිත්තු 10 යකින් පමණ වතාවන් ඉටුකිරීමෙන් පසුව පැමිණි දොරටුවෙන්ම ඇය ආපසු ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියටත් නිදහසක් තියෙනවා නේද? මේ රට බේරාගත් උදාරතර නායකයාගේ බිරිඳ මේ. ඒක අමතක කරන්න එපා (නි)
ලංකාවේ අලුතින් ප්‍රකාශිත තහනම් ද්‍රව්‍ය 1. හමර් 2. අලි පැටවූ 3. ලැම්බෝගිනි අලුත්ම එක - හිටපු ජනාධිපති බිරිඳක් කතරගම යාම (නදී)
නොයෙකුත් වංචා ගෙන විරුද්ධව එන දේවල් වෙනුවෙන් දෙවියන්ගෙන් උදව් ඉල්ලා කන්නලව් කරවා ගන්න එන්න ඇති (නදී)
කොයිකාටත් දෙවියෝ සිහිවෙන වෙලාවල් එනවනේ. (නි)
දැන්ම බාරහාර වෙන එක හොඳයි (නි)
දෙවියන්ගේම පිහිටයි. (නි)
පවු කියලත් හිතෙනවා මට (නි)
අතීතය අමතකකර වර්තමානයේ ජීවත්වෙමු (නි)
අපල දුරුකරගන්න වෙන්න ඇති මම හිතන්නේ (නි)
කට්ටියට දැන් දෙවියොත් මතක්වෙලා.... (නි)
පසුගිය කාලයේ කළ කී දේවල් ජනතාවට වඩා දෙවියෝ දන්නවා ඇති (නි)
මේ විදියට පෝළිමේ ගිහිල්ලා යන එක තමයි හොඳ (නි)
පිටවීමට තවත් දොරටු තිබේද? (නි)
මේ දවස්වල වැඩි වැඩියෙන් මේ ස්ථාන වල පෙනෙන්න ලැබෙන්නේ ඇයි දන්නෙ නැහැ (නි)
මම හිතන්නේ මෙහෙම පුජා භූමියකට එනවිට තැනට සුදුසු ඇඳුමක් ඉතා වැදගත් කියලයි. අපි කාන්තාවන් හැටියට ඒ ගැන හිතන එක තමයි හොඳ. නමුත් ඉතින් ඔය දේවල් තමන්ගේ පුද්ගලික දේවල්නේ! (නි)
ඇය කොහොමත් භක්තිමත් කාන්තාවක් (නි)
මම හිතන්නේ අපේ පාඨක සභාවේ බන්දුල යහපාල පෙරේරාත් ඔය කොහේහරි ඇති (නි)
පරිවාර කාන්තාවන් නැද්ද එතුමියට? (නි)
කෝ මේ අර අපේ පාඨක සභාවේ ඇසිලින් නෝනා මෙතන පෙනෙන්න නැද්ද? (නි)
මෙතුමියගේ ඉදිරි වැඩකටයුතු එහෙම මොනවද දන්නේ නැහැ (නි)
ගුවන් හමුදාවේ මහත්තයෙකුත් පෙනෙන්න ඉන්නේ, හෙලිකොප්ටරයකින්ද ඇවිල්ලා තියෙන්නේ? (නි)
ඇයට දේවාලයකට යන්නවත් නිදහසක් නැද්ද? (නි)
දෙවියන්ගේම පිහිටයි! (නි)
බාරයක් ඔප්පු කරන්න ආවද දන්නේ නැහැ. (නි)
ඔතනට ගිය පමණින් කාරණාව ඉටු වෙන්නත් පෙර පිනක්ම තියෙන්න ඕන. (නදී)
කට්ටඩියන් අමතක කර දෙවියන් බුදුන් මතක් කරගන්නත් දවසක් එනවා. (නදී)
තිබ්බ බාරයක් ඔප්පු කරන්න වෙන්න ඇති (නදී)
බේබිලා පේන්න නැත්තේ මොකද ? දැන් ගෙදරටම කරලා තියාගන්නවද දන්නේ නැහැ. (නදී)
එතුමියගේ ඇඳුමේ මටනම් කිසිම වරදක් පෙනෙන්නට නැහැ. ඇයට අපහාසාත්මක දේවල් ප්‍රකාශ කිරීම ශිෂ්ට සම්පන්න ක්‍රියාවක් නෙමෙයි. (නදී)
බොරු අවලාද නගන අයට පොල් ගහන්නද දන්නේ නෑ. (නදී)
දෙවියන්ට ස්තුති කිරීමට වෙන්ට ඇති (නදී)
ගුවන් බටයෙක් ඉන්න හැම තැනම හෙලිකොප්ටර් තියනවා ද ලලිත්? මෝඩ කතා (නදී)
නිදහස තියෙනවා...තියෙනවා...කවුද නැහැ කිව්වේ....?(දිල්)
කෝ කෑ ගැහුව කටිටිය නෑනේ දැන් ඡන්දෙන් පස්සේ (දිල්)
මේ අය එනකොට තවමත් දේවාලෙට අනික් අයට යන්න බැරිද? වෙනසක් කිව්වට වෙනසක් වෙලා නැත්ද? දන්නේ නැති නිසයි අහන්නේ (දිල්)
අපිට දැන් තෙල් අඩු නිසා ඕන තැනක රවුම් ගහන්න පුළුවන් . මුන් ඇට පාන් අඩු නිසා බඩගිනි නැහැ. පඩි වැඩි නිසා ඕනේ දෙයක් ගන්න පුළුවන් .මේ අවුරුද්ද අන්තිම වෙනකොට නුවරට දඹුල්ලට පැයෙන් යන්න පුළුවන් .රස්සා ඕන තරම් .තව අවුරුදු පහකට දුක් විඳින්න ඕන නැහැ .ඊට පස්සේ සිංගප්පුරුවත් පහුකරාවී .(දිල්)
රාජපක්ෂලා කවදත් පන්සල් පල්ලි දේවාල වලට ගියා. (දිල්)
නිර්මාල්ගේ ලස්සන හීන ලෝකයක් තියෙන්නේ (දිල්)