අගලවත්තේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතා ප්‍රසිද්ධියේ දන ගස්වා පහර දුන්නේයැයි සැකපිට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම (එජාප) ලබන සිකුරාදා (06) තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මතුගම මහේස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
හඳුනාගැනීමේ පෙරට්ටුව අද පැවැත්වීමට නියමිතව තිබුණ ද පැමිණිල්ලේ සාක්කිකරුවෙක් පැමිණ නොසිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් පොදු අපේක්ෂක මෛත්‍රී මැතිතුමාට උදව් කරපු කෙනෙක්.මෙහෙම තමයි වෙන්න ඕනේ.සියලු දෙයක්ම විනිවිද භාවයක් තිබිය යුතුයි.ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා ආදාල වෙන්නේ නැහැ.වැරදි කලොත් අනිවාර්යෙන්ම දඩුවම් විඳිය යුතුයි.(දිල්)
මාධ්‍ය වාරණ එහෙම නෑ නේද?(දිල්)