පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල ගැමියෝ අලි වැටක් ඉල්ලා පැයක් පමණ උද්ඝෝෂණය කළහ.
පාරට කොට දමා වාහන ගමනාගමනය අවහිර කර තිබිණි.
අලි වැට ඉක්මණින් ඉදි කර දෙන බව වනජීවී නිලධරයෝ පැවසූහ.
ඉන් පසු උද්ඝෝෂණය අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි වැටවල්, පාලම්, බෝක්කු, පාරවල් මේ හැම එකක්ම හදන්න ඕනා හැබැයි ටිකක් ඉවසන්න ඕන. (ර)
අලි දැන් වැටකොටු වලට හිරකරපු කාලය නම් ගියා හොඳේ (නි)