කූට ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.
කූට ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අය ඉන්නවනේ ඉතින් එහෙම බැලුවොත් (නි)
තිස්ස මහත්තයත් අනෙක් අය කළ විදියටම කළා නම් හරිනේ, ඕවා කරන්නේ නැතුව. (නි)
මේ වගේ අයට ඔය වගේ දේවල් සිද්ධ වෙනවා.(හේ)
දැන්වත් තේරුම් ගියාද දන්නේ නැහැ පක්ෂද්‍රෝහී, මිත්‍රද්‍රෝහී, තමාගේ තත්ත්වයට නොගැළපෙන ක්‍රියාවන්හි යෙදුනාම මුහුණ දෙන්නට සිදුවන දේ. ඉවසාගෙන තමන්ගේ පාඩුවේ සිටියා නම් අද ඇමතිවරයෙක් නේද? (නි)
රජ කාලේ දඩුවමක් දෙන්න ඕනේ (නදී)
තිස්ස අත්තනායකට සමාවක් ලබාදීලා නිදහස් කරන්න අපේ අගමැති තුමා කල්පනා කලොත් හොදයි. (නදී)
මෙයා කරලා තියෙන්නේ මේ මට්ටමේ කෙනෙක් සිහිනෙන්වත් නොකළ යුතු බරපතල වරදක්. ඔප්පු වුණොත් ඉහළම දඬුවම් දෙන්න වටිනවා. (නි)