ජනපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් ඇතැයි පසුගිය ජනපතිවරණ සමයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ තිස්ස අත්තනායක මහතා කූට ලේඛන සකස් කළැයි නඩු පැවරීමට යයි.
රහස් පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළිවූයේ එවැනි ගිවිසුමක් නොතිබූ බවයි.
සිරිසේන මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස සැකසී යැයි රහස් පොලිසිය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ හොර වැඩ කරනවට (නි)
අන් අයගේ අත්සන් හොරට යොදා කූට ලේඛන සාදන මෙවැන්නන් හට දැඩි දඬුවම් ලබාදිය යුතුමයි! නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකරන්නන් නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් ලබාදීම තුළින්, එය මුළු සමාජයටම දෙන සදාචාරාත්මක පණිවුඩයක් වනු ඇත. (නි)
ලංකාවේ කීදෙනෙක් අත්අඩංගුවට ගන්නද එහෙනම්. ෆොටෝ වෙනස් කරාට චම්පික රණවක මහත්තයත් ගන්නකෝ යහ පාලනයක් නම්. (නදී)
ඔහොම බොරු කාරයෝ සේරම අල්ලන්න (නදී)
වැරදි වැඩ කලොත් විපාක නියතයි (නදී)
මෙයාව අමාරුවේ දැම්මෙත් රාජකීය දෛවඥයා කියලා කව්ද කෙනෙක් කියලා තිබුනා. (බ)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ (බ)
මේවා ව්‍යාජ අත්සන් බව හෙළි වුනේ පසුගිය මැතිවරණයට කලින්. හැබැයි රස පරීක්ෂක වාර්තාව යටි මඩි ගැහැව්වා එ්කෙන් ඡන්දෙට අවාසියක් වේවි කියලා. ඒ නිසා ඒ කැත වැඩේ කළ අයගෙනුත් ප්‍රශ්න කරන්න ඕන. (බ)
කවුද ඔය දිරච්ච ලණුව දුන්නේ කියලා කියන්න පුලුවන්ද? ලැබුණු සල්ලි වලින් වන්දි ගෙවන්න පුළුවන් නමුත් දේශපාලන ජීවිතය අනාත වුනේ සල්ලි වලට කෑදර වුණ නිසා.(හේ)
ගිහාන් දන්නා දේවල් .අපිනම් දන්නා දේශපාලනයේදී මහින්ද මහත්තයා දිනුවානම් ඕව ඔක්කොම ඇත්ත..පැරදුනාම ඔක්කොම බොරු..තිස්ස මහත්තය කියන්න අවශ්‍ය නැහැ..මේ රටේ මිනිස්සු දන්නව සිදු වුනු දේවල් වලින් සිදුවෙන දේවල් වලින් සත්‍යය මොකක්ද කියල...(දිල්)
ඒ කියන්නේ එහෙම ගිවිසුමක් නැහැ. ජනපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ගිවිසුමක් තියෙනවා කියල හිතල මගේ ඡන්දෙ මම මහින්දට දුන්නා. මට දැන් මොනවද කරන්න පුළුවන් නීති උපදේශකයෙක් ඉන්නවනම් සහය වන්න. (නදී)
කාගේ කාගේත් වැරදි තියෙනවා තමයි (නි)
බන්දුල, ඕක නොදන්නා කෙනෙක් නැහැ. (හේ)
මේකත් අර සමහර අයගේ විදේශ ගමන් බලපත්‍රය වගේ තමයි. මුළු රටක්ම රවටලා වගෙයි (නි)