2013 වසරේ ඇතිවූ සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ පිරිසගේ සුවදුක් විමසීමට එම වසරේ ජූනි 11 වැනි දින එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් බලපිටියට ගිය අවස්ථාවේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව අසලදී එම පිරිස පැමිණි වාහනවලට ගල් මුල් ප්‍රහාර එල්ල කළැයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති දයාරත්න ද සිල්වා ඇතුළු 8 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් ප්‍රියන්ත ද සිල්වාද එම පිරිස අතර වෙයි.
(වීඩියෝ දීපාල් සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්තියාදු මැරයෝ හිතාගෙන හිටියේ හැමදාම බලය තියෙනවා කියලා (නි)
නීතිය කාටත් පොදු රටක හිරු නැගේවා (නදී)
නියමයි (නි)
මෙන්න මෙහෙම තමයි වෙන්න ඕනෑ (නි)
බොහොම හොඳ වැඩක් (නි)