වියට්නාම් ජනපති අද පාර්ලිමේන්තුව අමතයි සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා අද (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි... 10 minutes ago
Y පිටබැද්දර ජයා · 1 hour ago කුඩු කන්ටේනර් ගණනින් ගෙනා අය තවමත් නිදහසේ ඉන්නවා. අනික ඉතින් මේවා අපේ දේවල්නේ! සිරිලක දේ සිරිසැප දේ කියලා කියමනකුත් තියෙනවනේ (නි) Reply 0
Y අශෝක රළපනාව · 1 hour ago ගංජා කිලෝ එකක් රුපියල් 144 ක් උනේ කොහොමද.? අනේ මන්ද මට වැරදිලාද.? (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කන්ටේනර් ගණනින් ගෙනා අය තවමත් නිදහසේ ඉන්නවා. අනික ඉතින් මේවා අපේ දේවල්නේ! සිරිලක දේ සිරිසැප දේ කියලා කියමනකුත් තියෙනවනේ (නි)
කවුද දන්නෙ නැහැ මහ මොළකරු? (නි)
අපේ මිනිසුන්ට තවමත් ලැජ්ජා නැහැනේ? (නි)
පසුගිය රජයේ සමහර දේශපාලයින් පවා මේවාට සහයෝගය දුන්නා. (නි)
මේතරම් ගංජා බොනවද දැන් මිනිස්සු? (නි)
ගංජා කිලෝ එකක් රුපියල් 144 ක් උනේ කොහොමද.? අනේ මන්ද මට වැරදිලාද.? (ර)