කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කේන්ද්‍ර කොටගෙන පවත්වාගෙන ගෙන යනු ලබන කුලි රථ සේවාවන්හි ගාස්තුව 10% කින් පහල දමා ඇත.
වත්මන් රජය ඉන්ධන මිල පහල දැමීම නිසා ගුවන්තොටුපල ආශ්‍රිත කුලි රථ සේවා ගාස්තු අඩු කිරීමට ගුවන් තොටුපොළ කුලී රථ සංගම් තිරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුවන් තොටුපල කුලී රථ ගාස්තු බහී
ප්‍රදීප් Monday, 02 February 2015 07:26 AM
ඇත්තටම හොද වැඩක්. (ර)