නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය‘.
‘ශ්‍රී ලංකාව හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට ඊසාන දිග මෝසම් සුළං වේගය පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි වේ‘.
‘පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විවින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් පවති‘.
2015 පෙබරවාරි මස 02 වන දින දහවල් 12.00 ට නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd