බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නාය්‍කෙග් ගෙවත්තෙන් අත් අඩංගුවට ගත් ඇත් පැටවා පිළිබඳ සියලු තොරතුරු හොරණ මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කරන බව වනජීවී නිලධරයෝ කියති.
මෙම ඇත් පැටවා හීලෑ ඇතින්නකට ලැබුණු බව කහටපිටිය මහතාගේ නිවසේ අය කියතත් එය පිළිගැනීම අසීරුබව බලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා! අපේ නම් ගෙදරක ඉන්නේ බලු පැටියෙක් සහ පූස් පැටියෙක්. මෙයාලට ගිය කල ! (නි)
බලාගෙන යනකොට මෙතනත් මොකක් හරි කහටක් තියෙනවා වගේ.(දිල්)