වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සම්බන්ධ හෙරොයින් මත් කුඩු පරීක්ෂණ සතියකින් අවසන් කරන ලෙස පොලිස්පති නියෝග කරයි. ඒ සඳහා බස්නාහිර නව ජ්‍යෙෂ්ඨ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත් කරනු ලැබ සිටී.
වෙළේ සුදා පාකිස්ථානයේදී අත් අඩංගුවට ගෙන ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවට එවනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 100 ලිස්ට් එකේ එකක්. මරණීය දණ්ඩනය පනවන්න එළිපිටම...අද පන්සිල් නොගත්තට කමක් නැහැ.(නදී)
වළේ වැටුන මිනිසුන්ට ගොඩඑන්න බොහෝ කල්යාවි (නි)
අනේ! ඔය වගේම යකඩ සුදාගේ පරීක්ෂණයත් කඩිනම් කළොත් නරකද? (නි)
ඔන්න බලන්න අර ගායකයත් අනිවාර්යයෙන්ම අහුවෙනවා (නදී)
වැදගත් තීරණයක්.(හේ)
ඒ කියන්නේ වෙලේ සුදා හංගපු කුඩු පෙන්නන්න එක්ක යනවද .. ? බැරි වෙලා හරි මූ කැලණි පාලම යට හංගපු කුඩු පෙන්නන්න මාංචු පිටින් වතුරට පනියිද දන්නෑ...(බ)
වෙලේ සුදා ගැන පරීක්ෂණ අවසන් වුවාට තවම චෝදනා ලැබූ පුද්ගලයන් නිදැල්ලේ ඔවුන් අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීම වාහාම කළයුතු කාර්යක් .(දිල්)
රජයේ ජනතාව බලාගෙන ඉන්නෙත් පරික්ෂණය නිම කර අත් අඩංගුවට පත් වෙන තොරු මෝරු කවුද කියලා (දිල්)
සතියක් ඇතුලත සියලු සැක කරුවන් අත්අඩංගුවට ගෙන නීතියට ක්‍රීය කළ යුතුයි (දිල්)
පසුව සියළුම දෙනාට දැඩි දඩුවම් දෙන්න.(හේ)
හාල්මැස්සන් දැලට කොටුවෙලා තෝරු මෝරු නිදහස්වෙයිද? (නි)