රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේය.
ඒ අනුව අද දිනයේ සිට රේගුවට පැමිණෙන භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පැය 24 පුරා අවස්ථාව හිමිවන බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපි පෙට්ටිය සති දෙක තුනකට කලින් දාල ලංකාවට අාවට පස්සේ පෙට්ටිය ලැබෙන්නේ නැවත ලංකාවෙන් දින 45 ක් නිවාඩුව ගත කරලා එන්න සතියකට,දෙකකට කලින්. මෙය ඉතාම හොද දෙයක්. (නදී)
බොහොම හොඳ වැඩක් (නි)
වාහනයක් ගෙන ඒමට අපිට නොහැකිද ? එසේ නම් එය සාදාරන සහනයක් මත සලසන්න (නදී)
ඉතාමත් හොඳ වැඩක් (නි)
බැංකුත් ඇරල තියන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ. (නදී)
ඒ කියන්නෙ නිශ්කාශනයෙදි අතිකාල ගෙවන්න ඕනේ නැහැ කියලද ? (නදී)
මේක නම් බොහොම හොඳ තීරණයක් (නි)
මේක නම් බොහොම හොඳ අදහසක්. කරුණාකර බදු සහනයද සළසන්න. අපි අපේ සම්පූර්ණ කාලය මැදපෙරදිග දුක් විඳලා රටට විදේශ විනිමයක් උපයාදීලා නැවත ආපසු එන විට අපිට අවශ්‍ය බඩුමුට්ටුවක්වත් ගෙනඒමට මඟ සළසා දෙන්න (නි)
මෙවන් සේවයක් උතුම්කොට සැළකිය යුතුයි (නි)