එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි මහා සභා සැසිවාරය ලබන මාර්තු දෙවැනි දා ජිනිවා නුවර දී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදු කරන ජාත්‍යන්තර විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ අවසන් වාර්තාව සභාගත කිරීමට නියමිත බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාල ආරංචි මාර්ග පවසයි.
එම වාර්තාවේ ඇතුලත් දෑ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු විසින් සභාව හමුවේ ප්‍රකාශ කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්. අපිට දැන් කිසිම කරදරයක් නැතුව ඉන්න පුළුවන්. මම නම් ඇමරිකාවට ඕනෑ විදියට අපේ රට පාලනය වෙනවට හරිම කැමතියි. (නි)
රට ජාතිය රැක ගැනීම වරදක්ද ? (නදී)
ඇමෙරිකාවට දැන් ලංකාව සමඟ හැපෙන්න උවමනා නැහැ. මිත්‍රශීලි පාලනයක් තියෙද්දී මානව හිමිකම් නැවත මතුකරන්නේ නැහැ. අපිට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙයි. (නි)
ඔන්න මිනිස්සු ගත් තිරණයක ප්‍රතිඵලය! (නි)
ඔන්න තීරණාත්මක තැන. (නි)