කොළඹ යාපනය ප්‍රධාන මාර්ගයේ පුත්තලමේ හයේ කණුව සෙල්ලකන්දල් ප්‍රදේශයේ දී වල් අලියකු හා ඇතකු පාර හරහා මාරු වීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල විය.
ඇතා පාර අයිනේ සිටීම නිසා පැය බාගයක් පමණ වාහන නවතා තැබීමට සිසු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි හේමන්ත (නි)
නැති උන දරු පැටව් හොයා ඇවිත් වාගේ (නදී)
ඔය පළාතේ වනාන්තර කපල ජනපද හදලලු නේද? අලින්ට ඉන්න ඉඩ මදිව වගේ. (නදී)
මේකද යහ පාලනය පොලිසිය බලන් ඉද්දි අලි ප්‍රචන්ඩ ක්‍රියා කරන්නේ (නදී)
අලිත් උන්ගේ අයිතීන් ඉල්ලනවාද කොහෙද? (නි)
මේ පාරත් කපර්ට් කරලා වගේ , අලියා එන්න ඇත්තේ වතුර පිරිච්ච වලක් වත් ඔය හරියේ කලින් තිබුනා කියා මතක තිබිලා වගේ, ඒ අලියට කේන්ති ගිහින් පිකටින් එකක් කරලා තියෙන්නේ, මොකද අලි නාපු වලවල් දැන් ඒ පැත්තෙත් නැති නිසා .(හේ)
පාර වහලා උද්ඝෝෂණයක් කරන්න ඇති හොරකම් කළ පැටව් ටික ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා. (නි)
මෙයාලා මේවා ඉගෙනගෙන තියෙන්නේ දේශපාලුවන්ගෙන්. බලයේ ඉඳගෙන බලපෑම් කරන්නේ එයාලානේ. (හේ)
හොඳ මට්ටුව ඒ සතුන්ගේ නිජභූමි මිනිසුන් විසින් අල්ලා ගන්නවට (නි)