ත්‍රිකුණාමලයේ සිට අම්බලන්ගොඩ එමින් සිටි ධීවර පිරිසක් රැගත් වාහනයක් පාදුක්කේ දී කන්ටේනරයක හැපී පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි පොලිිසිය පවසයි. මොවුන් අම්බලන්ගොඩ සිට ත්‍රිකුණාමලයේ ධීවර කර්මාන්තයට ගිය අය වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd