ඌව පළාත් මහ ඇමැතිවරයා වශයෙන් එම පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා (එජාප) පත් කිරීම බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.
ඌව පළාත් මහ ඇමැතිවරයා වශයෙන් එම පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා (එජාප) පත් කිරීම බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑනුයි අදිකරණය මතක් වෙලා තියෙන්නේ (නදී)
ඉල්ලම ගිලිහිලා ගියාම දිලිහෙන්න ගන්නවා වගෙයි. (නදී)
අනේ මහත්තයෝ ගරුත්වය ආරක්ෂා කරගෙන අයින් වෙන්නකෝ දැන්වත්. මොකක්ද අප්පේ මෙච්චර තණ්හාවක් බලයේ රැදෙන්න තියෙන. (නදී)
මෙයාගේ නෝනා තවම ඔස්ට්‍රේලියාවට පැනල ගිය ගමන් නේද ? (නදී)
දරු පවුල දැන් ලංකාවේද එහෙම නැතිනම් (නදී)
ආයෙත් නම් පළාත් සභාවට එන්න හිතන්නවත් එපා (නි)
බාප්පාගේ නියෝගයක්ද? (නදී)
මේවා උසාවියෙන් විසඳන ප්‍රශ්නද? ඊළඟ පළාත් සභා රැස්වීමේදී විශ්වාසය පළකරන යෝජනාවක් සම්මත කරගන්න. (නි)
"නිකන් ඉන්න එපා කොහොම කොහොමහරි දාපන් දාපන් නඩුවක්" කිවුවලු.... (නි)
ඒක නැතුව ඉන්නම බැහැ වාගෙයි. අර සුපිරි බස් එකේ රවුමක් යන්නවත් හිතිලද මන්දා? (නි)
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්.... (නි)
අවුරුදු ගණනක් හිටියා මදිද? දැන්වත් යන්නකෝ (නි)
සමහරවිට විපක්ෂයට මහා ඇමතිකම දීම වැරැද්දක් ලෙස තීරණය වෙන්න පුළුවන්. නමුත් මොනවා වුණත් ඔබට නම් නැවත එම මහ ඇමතිකම නොලැබෙන බවට මට 100% ක් විශ්වාසයි. ඒ නිසා මහන්සි නොවී ඉන්න එක තමයි වඩාත් සුදුසු (නි)
වත්ත සින්නකර විකුනලා මොකද දෙවියනේ ඇස්සට දත නියවන්නේ? දොඩම් ගොඩ පිටින්ම බදාගත්තහම ඔහොම වෙනවා. දැන්වත් සාමාන්‍ය මිනිසුන් අතර දෙවියෙක් වෙන්න පුරුදු වුණොත් අපි දිනුම්. (නි)