බනිස් ,ජෑම් බනිස් ,මාළු පාන් ඇතුළු සියලු නිශ්පාදන මිල රුපියලක් රුපියල් පහක් අතර ප්‍රමාණයකින් සඳුදා(02) සිට අඩු කරන බව සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.
බනිස් ,ජෑම් බනිස් ,මාළු පාන් ඇතුළු සියලු නිශ්පාදන මිල රුපියලක් රුපියල් පහක් අතර ප්‍රමාණයකින් සඳුදා(02) සිට අඩු කරන බව සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසළ,ඔයාට ඕනෑ නම් පරණ මිලටම ඔය ඔක්කොම ගන්න. කලින් කට්ටිය හිටියා නම් වෙළඳපලේ බිංදුවට බැස්සත් අර වෙනදාට ගසාකන ටික තව වැඩිකරගෙන දෙයි. (නි)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කිවුවේ සුද්දෝ. සිංහලයන්ට මතක තියෙන්නේ සුමාන දෙකයි කිවුවේ ප්‍රභාකරන්. දෙකම හරි. (නි)
දිනේෂ් කියන කෙනා පිටරට ඉඳගෙන ලංකාවේ මාළු බනිස් ගැන දුක්වෙන කෙනෙක් වගේ පෙනෙන්නේ. මම හිතන්නේ මෙහෙ ඉන්න බන්දුල පෙරේරාගේ ඥාතියෙක්ද කොහෙද? (නි)
ලංකාවේ මිනිසුන්ට සහන දුන්නත් වැරදියි, නොදුන්නත් වැරදියි (නි)
කන්න දෙනවා නම් අපිට, බොන්න දෙනවා නම් අපිට.... (නි)
මගේ ගානේ පිවිතුරු යහපාලට මාළු පාන් එකක් ! (නදී)
මාළු පාන් කාලා - කොත්තමල්ලි බිලා - රට කොල්ලෙට දීලා -සැනසෙමු අපි නාලා (නදී)
ඇසිලින් කියන්නේ බන්දුල පෙරේරාගේ නැන්දම්මාද මන්දා (නදී)
රට ගසා කාලා - එතනෝල් ටික බිලා - සොමිය පෙන්නාලා - ලම්බෝගිනියේ යමුද නැගලා (නදී)
තෙල් මිල ඉහලට යන්න පටන් අරන්. ඉක්මනට කන්න (නදී)
පිනකට ලෝක තෙල් මිල බැස්සේ. නැත්නම් බලා ගන්න තිබුන වැඩ ටික. ලගදීම තෙල් මිල ඉහල යයි එදාට යහ පාලනේට මොනවා කියයිද.(නදී)
පිනකට ලෝක තෙල් මිල බැස්සේ. නැත්නම් බලා ගන්න තිබුනා වැඩ ටික. ලගදීම තෙල් මිල ඉහල යයි එදාට යහ පාලනේට මොනවා කියයිද.? (ර)
පිටිමිල අඩුවීමෙන් උපවාස කාරයන්ට රාත්‍රියට අවශ්‍ය "ලෙමන් බිස්කට් " මිල අඩුවේ. (ර)