මෛත්‍රිපාල සිරිසේන ජනපති , රාජිත සේනාරත්න , රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් හා එජාපයේ දයා ගමගේ සමඟ අද (01) කතරගම පැමිණියේය.
නෙළුම් මලින් කිරිවෙහෙර පිදු ජනපති එහි ගිලන්පස පුජාවකටද සහභාගී විය.කතරගම බෝධින් වහන්සේට සිවුරක් පිදු ජනපති මහා දේවාලය ඇතුළු දේවාලවලටද ගොස් ආගමික වතාවත් හි නිරත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයා යහපත් නම් ජනතාව යහපත් වෙනවා. (නි)
සිරිසේන ජනපති රටට හුඟක් හොද වැඩ කරනවා. හොඳ අය වැයක් ඉදිරිපත් කලා. නාස්තිය අඩු කලා. නමුත් මේ වගේ වැඩට කාලය වැඩිපුර මිඩංගු කරන එක අනුමත කරන්න නම් අමාරු වෙනවා. රටේ ජනතාවට මේවයින් වන යහපත කුමක්ද කියල වටහා ගන්න එක කොහොමටවත් අමාරු කාරණයක්. (නදී)
කල්හාරි ඔයා පන්සල් යන්නේම නැද්ද? නැත්තන් ගිහිල්ලම නැද්ද ? ඔයාගේ කතාව කියවල ද මන්දා මාව ගොඩක් මෙව්වා උනා අනේ (නදී)
කල්හාරි, ඔයා දන්නේ නැද්ද ආගමික වතාවත් වල තියෙන වැදගත්කම? ඔයා මොන ආගමේ හිටියත්? (නදී)
ජනාධිපතිතුමනි, කතරගම දෙවිදුන් වැදීම හුගක් හොඳයි. දැන් අාබාදිත සෙබළුන් බලන්නත් ගියොත් නේද හොඳ (නදී)
කවුරු මොනවා කිව්වත් එතන එතනෝල්කාරයෙකුත් ඉඳලා. අර පක්ෂයේ මේ පක්ෂයේ මොන පක්ෂයේ උනත් එතනෝල් එතනෝල්මයි. (නදී)
කල්හාරි, ආගම අදහන්න අකැමති නම් එක ඔයාගේ පුද්ගලික තීරණය. හැබැයි අනෙක් උදවිය අදහන එකේ වැරදි සොයන්න එපා. (ර)