ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කවුරුන් වරදක් කළත් නීතිය කාටත් පොදු බවත් වැරදි කරුවන්ට නිසි දඬුවම් දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදුකරන්නේ නිවැරදි ක්‍රමයට බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කවුරුන් වරදක් කළත් නීතිය කාටත් පොදු බවත් වැරදි කරුවන්ට නිසි දඬුවම් දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදුකරන්නේ නිවැරදි ක්‍රමයට බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම සිංහලයෙක්ම වසරකට සැරයක්වත් අාබාධිත සෙබළුන්ව බලා ඔවුන් සමග පැයක්වත් ගතකරන ලෙසට ඉල්ලීමක් කරන්න. (නදී)
මාධ්‍ය වේදී ලසන්තගේ ඝාතනය ගැන පරීක්ෂණ පවත්වන අතරම ප්‍රසිද්ධ දේශපාලඥයෙකු වූ කුමාර් පොන්නම්බලම් (2000 දී ඝාතනයට ලක්විය.) ගේ ඝාතනයට වගකිව යුත්තන් ද සෙවිය යුතුය. අන්තර් ජාලයේ මේ ගැන කරුණු සියල්ල අඩංගුය. (නදී)
ජනාධිපතිතුමනි, ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස ඔබට ඇති බලතල පාවිච්චි කර, දුෂණ හා අපරාධ චෝදනා ලබා සිටින කිසිදු ශ්‍රීලනිප/සන්ධාන මන්තිවරයකුට හෝ ආසන සංවිධායකුට ඊළඟ මහා මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ලබා නොදෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලමි. (නදී)
මේක පත්තරේ දාන්න වෙලා තියෙන්නේ නීතිය පොදුවේ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා නේද? අද රටේ තියෙන ප්‍රශ්න ගොඩකට හේතුවත් මේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන එකම නේද? ඉතින් දෙයියනේ මේක පත්තරේ දදා ඉන්නේ නැතිව නීතිය හරියට ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? (නදී)
නීතිය කාටත් පොදු බව අපි හැමෝම දැනගන හිටියා. ඒත් පසුගිය දින 20 තුළ පමණක් වු සිදුවීම් වලින් දැනෙන්නේ එය එසේ නොවන බවයි. (නදී)
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් දේශපාලකයෝ කර තිබෙන වැඩ වලට බාගෙට බාගයක් බන්ධනාගාරයේ. එහෙම වෙයිද? (නදී)