පාර්ලිමේන්තුවේ විශේෂ සභා වාරයක් සඳුදා (02) පැවැත්වේ.
විශේෂ ගැසට් නිවේදනයක් මගින් කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව කැඳවනුයේ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ඉල්ලීමක් අනුවය.
මොහාන් පීරීස්ට අග විනිසුරු පදවිය අහිමි වීමත් ශිරානි බණ්ඩාරනායක අග විනිසුරු පදවියට යළි පැමිණ විශ්‍රාම යෑමත් ගැන විපක්ෂය ඉල්ලු විවාදය සඳහා මෙම විශේෂ රැස්වීම පැවැත්වේ.
මෙම විවාදය නියමිතව තිබුණේ ලබන පස් වැනිදාටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය රජතුමාගේ කාලේ කළේ අත ඉස්සීම පමණයි. (නදී)
මී හරකෙක් ලිඳට වැටිලා. ගොඩ ඉන්න මීහරක් කුලප්පු වෙලා (නදී)
පාර්ලිමේන්තුවක් වැඩක් නැහැ ඔය අගමැති හිටියම ඇති (නදී)
මොකක්ද වෙලා තියෙන්නේ කියල පැහැදිලියි. විවාදය හොඳයි. ඇත්ත පෙනේවි. (නදී)
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව කැඳවන එක තමා හරි නේද? (නදී)
මේක පිස්සු බලු ගෝරියක්. උෟරෝ කැකුණ තලති. හබන් කුකුලෝ මගුල් කති. නීතියේ මාමගේ පතිවත නැති බව දන්නේ වෙරි මත හිදුනාට පසුවයි. චේතිය රජ්ජුරුවෝ යලි කරලියට. (නදී)
පාර්ලිමේන්තු ක්‍රමයේ රඟ තවත් පෙනේවි. (නදී)