වසර ගණනාවක් තිස්සේ බස්නාහිර පළාතේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු රුපියල් සීයය හා දෙසීය බැගින් තමන්ගෙන් ගත් කප්පම ආපසු ඉල්ලා කලගෙඩිහේන හා අත්තනගල්ලේ රඹුරන් වෙළෙන්දෝ අද (01) උද්ඝෝෂණයක් කළහ.
වසර ගණනාවක් තිස්සේ බස්නාහිර පළාතේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු රුපියල් සීයය හා දෙසීය බැගින් තමන්ගෙන් ගත් කප්පම ආපසු ඉල්ලා කලගෙඩිහේන හා අත්තනගල්ලේ රඹුරන් වෙළෙන්දෝ අද (01) උද්ඝෝෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැත්තෙන්ම මේ අහිංසක මිනිස්සු. වෙන අය තමයි හම්බ කරලා තියෙන්නේ මේ මිනිස්සුන්ගෙ දහඩිය මහන්සියෙන්. (නදී)
මේ කතාව ඇත්ත නම් කප්පම් කරුවා රිමාන්ඩ් කරන්න (නදී)
කප්පන් ගන්න ඇත්තේ සරණක් දෙන්න වෙන්න ඇති. හැබැයි කප්පම දුන්නේ නැත්නම් වෙන්නේ මහ පාර අයිනේ කඩු පාරවල් කාල මැරෙන්න. ගම්පහ පැත්තේ හැමෝම දන්නවා මෙතුමාගේ ගෝලයන්ගේ කඩු හරඹ ගැන. කිසි පිළි සරණක් නැහැ. මෙව්වට නීතිය ක්‍රියාත්මක වෙන එකක් නම් නැහැ. දැන් අලුත් බාසුත් ඔය වැඩේට තමා සැරසෙන්නේ (නදී)
මොකද මේ හොරාගේ නම කියල නැත්තේ. (නදී)
මෙහෙමත් හිඟන ඇමතිවරු. (නදී)
අසරණ අයට කාගේ සරණක් ද ? (නදී)
මේ දේශපාලුවන්ට ලජ්ජාව කියල එකක් නැද්ද ? මිනිස්සු රෙදි අදින්නේ විලි වසාගන්න ලැජ්ජාවට. මෙයාල රෙදි අඳින්නේ මොකටද ? (නදී)
මේ හොරා ' අසරණ අයට නිතරම සරණ ' වෙන කෙනෙක්. හිතාගෙන හිටියා එයා ලොකු චන්ඩියෙක් කියලා. දැන් ඔන්න යාලුවෙකුගේ ගෙදර හැංගිලා ඉන්නවාලු. තට්ටේ ගාලාලු ඉන්නේ. (නදී)
මේ නම් හෙළි කල යුතුයි. (නදී)
කිසිවකුගේ පිළිසරණක් නැතිව අසරණව ඉන්න තමන්ගෙ ආසනේ ජනතාවට සරණක් වෙන්න හිතාගෙන වර්ධනය වූ ගුණයකින් මේ වැඩේ කරන්න ඇති. (නදී)
මෙවැනි හාල්පාරුවන් තම නියෝජිතයින් ලෙස පත්කර ගන්නා ඡන්දදායකයින්ගේ මොළේ ඇත්තේ කොතනද කියා පරික්ෂා කළ යුතුයි. ඉදිරියේදී එන පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී උගත් බුද්ධිමත් මෙන්ම සාමයට ලැදී නීතිගරුක පුද්ගලයින් ඉදිරිපත් කිරීමට ඒ ඒ දේශපාලන පක්ෂත් ඒ වගේම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම හොඳ පුද්ගලයෙකු තම නියෝජිතයා වශයෙන් පත්කර ගැනීමට ඡන්දදායකයිනුත් කටයුතු කළ යුතු වේ. (නදී)
කිසිම ගුණයක් හෝ සරණක් නැති ගුණමකුවන් දේශපාලන ලෝකයෙන් ඉවත්කළ යුතුය (නදී)
පරණ සද්ද දැන් මොකෝ නැත්තේ? (නදී)
කවුරු හරි අසරණ ඇමති කෙනෙක් වෙන්න ඕනා මේක කරලා තියෙන්නේ. (නදී)