67 වැනි ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී ලබන බදාදා (4) පැවැත්වීමට යයි.
මෛත්‍රිපාල සිරිසේන නව ජනපති හා රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රධාන ආරාධිතයන්වේ.
ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය ජාතික ශිෂ්‍ය භට බලකාය හා යොවුන් සේනාංක භට පිරිස් අද (1) ආචාර පෙළපාලි පෙරහුරු පැවැත්වීය.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ටයි (නදී)