පසුගිය මහ මැතිවරණයට යොදා ගන්නට ඇතැයි සැලැකෙන වාහන හතක් වාරියපොළ ගලගෙදර ආර්ථික මධ්‍යස්ථානය අසල දී සොයාගත් බව පොලීසිය කියයි.
කැබ් රිය තුනක් ,කාර් දෙකක් හා ලොරි දෙකක් එහි තිබු බවත් මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල ඇමැතිවරයකු මෙම වාහන පාවිච්චි කරන්නට ඇති බවත් පොලීසිය අනුමාන කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කාගේද .අර වාරියපොළ අක්කගේ ද දන්නේ නැහැ(දිල්)