වසර නවයකට ආසන්න කාලයක් යුද්ධයෙන් අවතැන් වී වව්නියාව සිදම්බරම්පුරම් හා පුන්තෝට්ටම් කඳවුරු වල ජීවත්වන පිරිස් බැලීමට උතුරේ මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ගියේය.
මුලතිව්හි නැදුන්කර්නියේ සිට පැමිණි මොවුන් දැන් උපන් ගම්බිම් බලා යාමට නොහැකි බව කියති.
වව්නියාවේ රැකියා සහ වෙනත් පහසුකම් ලැබීම නිසා ආපසු නැදුන්කර්නි යා නොහැකි බව ඔවුහු පවසති.
එවැනි පවුල් 200 ක් පමණ කඳවුරුවල වෙසෙති.රජයද සමඟ සාකච්ඡා කර ඔවුනට ඉඩම් හා නිවාස කඩිනමින් ලබා දෙන බව මහ ඇමැති කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියයි සිංහල ආන්ඩුව මේ අයව රවට්ටගෙන ගම් වලට යන්න දෙන්නෑ කියාලා, පිටරට පැනපු අය කියයි වදහිංසාවට ලක්වෙනවා කියලා. (ර)
අසරණ ජනතාව සෑම තැනකින්ම පීඩා විදිනවා (දිල්)
හරි කතා තමා මෙයාලට තියෙන්නේ. උතුරේ ඉඩම් වෙන අයට දෙන්න බැහැ එයාලට ලංකාවේ ඕනෑම තැනක ඉඩම් ඕනි සිංහල අපි බලු වෙලා. මම මේ ජාති වාදය කතා කරනවා නොවේ මේක තමා ඇත්ත (නදී)
යුද්දයෙන් ගොඩක් හානි උනේ උතුරේ ජනතාවටමයි. ඒ අරගලයට මේ අය පලි නැහැ, ඒ අයට යහපතක් කරන්න. (ර)
සියලුම දේට පෙර මේ සියලුම අසරණයන්ට ජීවත් වීමට නිවසක් රැකියාවක් ලබා දෙන්නේ නම් ඔවුන් ගොඩාක් සතුටු වෙවී. (නදී)
අග්‍රාමාත්‍යය ඩී.එස්. සේනානායක යුගය මෙන් මිශ්‍ර ජනපද සංකල්පය හඳුන්වාදීම සුදුසුයි නේද ? (නදී)
අග්‍රාමාත්‍යය ඩී.එස් සේනානායක යුගය මෙන් මිශ්‍ර ජනපද සංකල්පය හඳුන්වාදීම සුදුසුයි නේද ? (නදී)